JBM Extreme Help....!!!

niruthsg

Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    JBL Xtreme Help....!!!

    මචන් ලා.... මන් ගාව JBL Extreme තියෙනවා...:nerd: දැන් අවුරුද්දක් වගේ වෙනවා. හොදටම use කල මෙච්චර කල්.

    අද බලද්දී charge වෙන්නේ නැ... :(:(:(

    වෙනදට 0 ඉදන් full charge වෙන්න උපරීම පැය 3.5 වගේ තම යන්නේ.

    අද පැය 3ක් charge කරලා බලද්දී 1 bulb එකී blink වෙන්නේ...:(:(:(

    අබාන්ස් එකෙන් ගත්තේ.. කරුමෙට warranty ඉවරයි... අබාන්ස් එකෙන් ඇහුවම උන් ගාවත් charger එක වෙනම ගන්න නෑලු....

    මේක හදාගන්න හරි charger එකක් ගන්න හරි place එකක් දන්නවද? :(:(:(:(:(

    බුම්ප් එකක් හරි දාගෙන පලයන්... තියෙන විදියට රේප් කරන්නම්.:rolleyes::(:(:(

    29511380_10215735801929513_7362214317538490868_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: IKL

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    වෙන JBL චාර්ජර් එකක් ගහලා චාර්ජර් එකේද ස්පීකර් එකේද ප්‍රශ්නෙ තියෙන්නෙ කියලා හොයාගන්න පුළුවන් ද කියලා බලන්න. චාර්ජර් එකේනම් ප්‍රශ්නෙ Ebay එකින් හරි Ali Express එකින් හරි ගන්න පුළුවන්. ස්පීකර් එකනම් ප්‍රශ්නෙ බැටරිය කරන්න වේවී.

    මේකේ තියෙන්නෙත් Lithium-ion බැටරියක් හින්දා මොබයිල් ෆෝන් හදන තැනකින් අහලා බලන්න පුළුවන්.
     
    • Like
    Reactions: niruthsg

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    වෙන JBL චාර්ජර් එකක් ගහලා චාර්ජර් එකේද ස්පීකර් එකේද ප්‍රශ්නෙ තියෙන්නෙ කියලා හොයාගන්න පුළුවන් ද කියලා බලන්න. චාර්ජර් එකේනම් ප්‍රශ්නෙ Ebay එකින් හරි Ali Express එකින් හරි ගන්න පුළුවන්. ස්පීකර් එකනම් ප්‍රශ්නෙ බැටරිය කරන්න වේවී.

    මේකේ තියෙන්නෙත් Lithium-ion බැටරියක් හින්දා මොබයිල් ෆෝන් හදන තැනකින් අහලා බලන්න පුළුවන්.

    thwa Original JBL ekak tiyena ekak hoyagnna ne bn... ekai awla.. :sorry::sorry:
    charger eka nm galawanna be. sealed enne.

    battery eke nm awlk wenna widiyak ne bn.. hodata use karapu speaker eka. ekai matath hithaganna beri eka parata mokda une kiyala. dan hithan inne. ebay eken charger ekak order krnna :rolleyes::baffled: