Dhammika Vs. Pallewatta

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    https://www.youtube.com/watch?v=LRjbLYAb9Wc

    මේකේ පල්ලෙවත්ත කියනවා ජපන් බැංකුවක් අඩුවට loan දෙන්න ඇවිල්ල අපේ ආණ්ඩුවේ කට්ටිය එක්ක කතාකරපු meeting එකන් පස්සේ 7% or 8% වෙනකම් වැඩි උනා කියල... පොර ගාව ඕනේ නම් විස්තර පෙන්නන්නම් කියනවා ...

    නමුත් මේක බොරු කියල කිසිම දේශපාලන්යක් නඩු දාන්නවත්... පොරට බැනලවත් නැ...

    මට නම් 100% sure අපේ ජරා... ගදගහන දේශපාලන්යෝ තමා මෙ රට කන්නේ...

    චීනය පකිස්ථානයට ,ඇෆ්රිකා වලට අපිට වඩා ගොඩක් සහන විදියට නය දීල තියනවා...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    problem1: Pallewatta uthuru nagenhira prashne wisadanna ganna piyawara mokakda machan?

    Problem2: Japan walin adu poliyata aran dan thiyena wadi poli kramen midena ekanam hoda wadak.
    eth ekata proof ekak onene. hithapan heta enawa thawa aluth businessman kenek election ekata " mama russia walin 0.3% ekata naya aragena parana naya piyawanawa" kiyala. ehema kiwwoth eka piligannawada? aduma tharame ehe russia (in this exact case japan) wala finance minister or government bank eka kiyanne nathuwa "sri lanka wala president/prime minister ready nam ehema karanna puluwan"kiyala. Pallewatta kiyanne japan wala president/prime minister eyage lagama hithawathek eka nisa ehema karanna puluwan kiyala. nathuwa japan wala President/PM eka karanna puluwan kiyala prakashayak karala naa.
    Katahari me dekata uththara denna puluwannam watinawa. :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,646
    48,924
    113
    සේදවත්ත
    https://www.youtube.com/watch?v=LRjbLYAb9Wc

    මේකේ පල්ලෙවත්ත කියනවා ජපන් බැංකුවක් අඩුවට loan දෙන්න ඇවිල්ල අපේ ආණ්ඩුවේ කට්ටිය එක්ක කතාකරපු meeting එකන් පස්සේ 7% or 8% වෙනකම් වැඩි උනා කියල... පොර ගාව ඕනේ නම් විස්තර පෙන්නන්නම් කියනවා ...

    නමුත් මේක බොරු කියල කිසිම දේශපාලන්යක් නඩු දාන්නවත්... පොරට බැනලවත් නැ...

    මට නම් 100% sure අපේ ජරා... ගදගහන දේශපාලන්යෝ තමා මෙ රට කන්නේ...

    චීනය පකිස්ථානයට ,ඇෆ්රිකා වලට අපිට වඩා ගොඩක් සහන විදියට නය දීල තියනවා...

    දැන්ද නම් දන්නේ මුන් හොරු කියලා. කාලයක් පොරකට නම දාල තිබ්බා මිස්ටර් 10% කියලා කවර කතාද. වැඩක් නෑ අපේ බත් කන හරක් ටික වැදගෙන ගිහින් දිල උජාරුවෙන් දීල ඇවිලා පස්සේ හූල්ලනවා. 70වක් කරා තවත් කරන්න ආසලු ඔන්න ඔය ඇරෝගෙනම නවත්තගනී. අපේ උන්ට ඉතින් ආතල් කනු හැදෙනවා , හයිවේ එනවා, උඩ පැන පැන අරහෙන් මෙහෙන් සල්ලි එනවා කියනවා. ඔක්කම ණය කියල තේරෙන්නේ නෑ. කොටින්ම වෙන්ඩ පොෂ් ෆැන්ටසියක ඉන්නේ. ඒම තමා මොඩල් කරල තියෙන්නේ. නැතුව ඇත්ත කියලා වැඩ කරපල්ලා කියල නෑ . කම්මැලි අරටු වගේ හොරා කකා පගා ගහගෙන අයිස් ගහගෙන ඉන්දියන් පරිප්පුයි හලුයි කකා උන්ගේ ටටා බස් එකේ චප්ප වෙලා ජීවිතේ ගෙවන අමුතුම ජීවින් කොටසක් ආ තව සුද්දාගේ මොක නැති උනත් වික්ටොරියානු මෙව්වා එකයි 2500 ඉතිහාසෙයි කවලමක් දාල එකත් ඉන්ජෙක්ට් කරන් , අනුන්ට හිනා වෙවි මෙම්ස් හද හද ඉන්නවා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639

    wediya angeta ganne epa bung :P
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,646
    48,924
    113
    සේදවත්ත
    wediya angeta ganne epa bung :P

    ඇගට ගන්න වෙන්නේ තව අවුරුදු 10-20 මචන් , මේ යන විදියට ඊට කලින්. තාම දැනෙන්නේ නෑ ඒක හරි. නිකන් සුඩානේ වගේ රටක ටුවර් එකක් දාල වරෙන් කෝ ඒදාට දැනෙයි
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    උබ කියන ධම්මිකගෙ illegal business මොනවද මචන්..

    What is illegal and what is legal in Sri Lanka. What have Dammika done to develop the country as a businessman. does he bring any single penny to the country. he is collecting poor's money is sri lanka. karume kiyanne ewata kade yana unuth innawa.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    මම මේ red කරල තියන එක උබ කා ගැනද කියල තියෙන්නෙ මචන්.. :confused:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Chapter close for ranil :P:yes:

    ජනාධිපති වෙන්න බැරිනම් ජනාධිපති post එකේ powers අගමැති post එකට ගෙනත් අගමැති වෙයි අපේ රනිල්.. උබල මේ online ඇවිත් රනිල්ට හිනා උනාට, ඒ වගේ තුන්කල් දකින මොලයක් තියෙන්නෙ එතුමන්ට.. :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    ජනාධිපති වෙන්න බැරිනම් ජනාධිපති post එකේ powers අගමැති post එකට ගෙනත් අගමැති වෙයි අපේ රනිල්.. උබල මේ online ඇවිත් රනිල්ට හිනා උනාට, ඒ වගේ තුන්කල් දකින මොලයක් තියෙන්නෙ එතුමන්ට.. :rofl:

    :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Facepalm :rolleyes:

    Kohoma karath keti kalekin pallewaththata presidency walata enna thiyena hakiyawa sahenna adui
    dan Trump ta compare karanna yanna epa. moko trump election ekata awe main party ekaka candidate widihata. Meya enne wenama pakshayak hadagena.
    habai me paththata karakena eka ratata hodai. Issarahata godak dushitha deshapalane adu wewi
    ප්‍රධාන පක්ෂෙකින් එන්නේ නැත්තන් ජනාධිපති වෙන්න බෑ :yes: ඔය යතාර්තේ නොදැන හීන මාලිගා හදල වැඩක් නෑ ඉන්න උන්ගෙන් හොඳ එකෙක්ට දෙන්නයි තියෙන්නේ මමනං කියන්නේ.

    පාර්ලිමේන්තුවට ඉල්ලනවනං අන්න චන්දෙ දීල යවන්න පුළුවන් ඒක කරන්න බැරිකමක් නෑ අඩුමගානේ ජාතික ලස්යිතුවෙන් හරි යන්න පුළුවන් ලංකාවේම චන්ද ටික එකතුකරොත් පොඩි චන්ද ගානකින්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,065
    113
    ආශ්චර්යමත් රටක
    problem1: Pallewatta uthuru nagenhira prashne wisadanna ganna piyawara mokakda machan?

    Problem2: Japan walin adu poliyata aran dan thiyena wadi poli kramen midena ekanam hoda wadak.
    eth ekata proof ekak onene. hithapan heta enawa thawa aluth businessman kenek election ekata " mama russia walin 0.3% ekata naya aragena parana naya piyawanawa" kiyala. ehema kiwwoth eka piligannawada? aduma tharame ehe russia (in this exact case japan) wala finance minister or government bank eka kiyanne nathuwa "sri lanka wala president/prime minister ready nam ehema karanna puluwan"kiyala. Pallewatta kiyanne japan wala president/prime minister eyage lagama hithawathek eka nisa ehema karanna puluwan kiyala. nathuwa japan wala President/PM eka karanna puluwan kiyala prakashayak karala naa.

    Machan mama video eka baluwa.

    1. Naa machan. hama prashnetama uththare job eka or good income eka neme. nuwara wathu kamkaruwage prashneta pallwatta kiyana eka hari, colombo wala job nathuwa udgoshana karana ekatath pallewatta kiyana wisaduma hari. Eth uthuru nagenahira prashne ehema ekak neme machan. eka income eka gana prashnayak neme demala ayata ratak illala prashnayak. oka koi tharam salli thibbath wisadanna puluwan deyak neme.
    Ltte ekata lokuwatama support karanne foreign diaspora eka, ekata salli denawa ehe pigan hodana demalage idala, tamil ceo la pawa. mokada unta one ratak, eka lankawe witharak gataluwak neme lokema inna demala ayagen ena balapaamak. mehe demala ayata job dunna, salary wadi kala kiyala eka hariyanne na machan. ethakota wadi wadiyen meheta salli ewwama, expensive weapons dunnama, e prashne aye enawa. okata one political solution ekak. income eka witharak neme ethana prashne.

    2. Pallewattage kisima video ekaka or news article ekaka eya adu poliyata japan walin naya ganna eka aniwa eyata karanna puluwan kiyala prove karala naa. Ekama eka wathawakawath japan wala finance minister or japan state bank ekakin lankawe president/ pm request kaloth japan walin oka karala denawa kiyala kisima thanaka kiyala naa. Kotinma oka kiyanne Pallewatta witharai.
    Ehema kenek kiwwa paliyata wiswasa karanna puluwannam heta kenek awith eita adu poliyata UAE walin naya ara denawa kiwwoth ekath hari ne.

    Machan prashnayak ahuwama mehema kulappu wenna epa.
    Prashnayak ahuwama ube mathayata ekaga nathnam pissuwen wage anith unta "wahallu wahallu" ganna epa, mokada eken oya hithana widiya gana waradi adahasak enawa anith ayata.

    Pallewatta naraka business karayek kiyala mama kisi thanaka kiyala naa. Pallewatta naraka minihek kiyala mama kiyala naa.
    Personaly mama hithanawa Pallewatta wage aya thawa wadi wadiyen politicas walata enna one, Pallewatta wage business karayo thawa thawa inna one.

    Habai mama prashne ahuwe "Pallewatta: the businessman" gana neme, "Pallewatta:the politicain" gana. Pallewatta patta businessman kenek kiyala u oppu karala iwarai. mama pallewattage videos balanawa, hoda tharkanukulawa hithala katha karanawa, ewa oppu karanna porata plan ekakuth thiyenawa. eth ara mama ahapu prashna dekata uththara ho plan ekak mata e video wala hambuneth naa, pallewattata support karana aya uththara dunneth naa.

    Pallewatta kiyanne lankawe lokuma businesskarayo 10 dena atharawath nathuwa athi, hithapan e ayagen kenek enawa "mama russia walin aduwata naya aran denawa" kiyala, eka piligannawada kiwwa pamanin? ai ithin u pallewattata wada hoda businessman kenekne, u eita wada waddek ne.

    Mama kiyanne pallewattata ehema japanen adu poliyata naya gewanna puluwan kiyala prove karanna evidence ekak denna puluwanda kiyana eka witharai. ehema kisima piliganna puluwan proof ekak nathi nisa meyath dan inna 225 wagema thawath aluth kenek withark wenna puluwan kiyalai kiyanne.

    Pallewatta kiyanneth mahinda, gota, basil, ranil, anurala wagema thawath eka aluth horek witharak wenna puluwan kiyalai mama kiyanne.

    ahapu prashna dekata danwath uththara dei kiyala balaporoththu wenawa.
    :yes:

    Uba kiyana samahara dewal hari. dan inna 225ma ewage jaragodawal thama.
    Mama ara prashna deka ahuwe pallewattath e 225 wagema thawath eka jaragodak nowei kiyala danagannai.

    Anith eka deshapalanaya karapu nathi kenekgen parinatha deshapalana dakmak balaporoththu wena eka waradinam, e kiyanne api eyata parinatha wenakan adupadu thibbata awulak naa, onna ohe chance ekak demu kiyalada? api kathakaranne nagara sabawaka, maranaadara samathiyaka sabapathikama gana neme machan Rate pradaniya gana. owage kathawak kiyana oya okkotama kalin oluwa poddak balaganna wei.

    Mama ahapu prashna dekata uththare thama na, ewata uththara hambunanam mamath pallewattata chande denawa. :yes:

    මට අහන්න තියෙන්නෙත්,කියන්න තියෙන්නෙත් Indika Buddhika කියපු ටිකම තමයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,065
    113
    ආශ්චර්යමත් රටක
    1,mulin umba kiyenawa ehema prashneyak ahuwe na kiyela.... 2.naya gevana wedepiliwela mokakde kiyena eka kiyela na kiyela..eeta passe kiyenewa oya theory wedak na yahapalaneth genawane kiyela...

    3.eeta passe kiyenewa okkoma horu lu...eeta passe kiyenewa political experience nathuwa kohoma kerandeda kiyela..4.eeta passe danna yaka hondai lu ...ane manda umbalanan...

    5.umbe answer eken baageyakma katha kerela tiyenne my3 and yahapalane gane..why?

    6.Video eke prashne ahuwe RP naya gevana prakashaya gane tamai...7.RP clearly kiyenewa wedapiliwela mokakde kiyela..8.dan inne anduwa oya krameta naya gevanda team ekak genalla baluwa hati..eke fail wunu hethu okkoma kiyenewa...

    9.ahuwa prashneta RP uththereyak dunna..10.dan umba kiyenewanan ehema keranna ba kiyela umba kiyapan ay ehema bari kiyela..

    1. mage prashne neweine othana ahuwe.. eka ahuwe na kiyanne nathuwa monawa kiyannada?

    2. gewana widiya oita wada pahadili karanna kiyala kiyanne. ohoma katha ona kenekuta kiyanna puluwan ne. Dhammika perera kiwwoth wena ratakin ohoma nayak aran naya gewanawa kiyala ubala piliganne oya dennagen kawru kiyana ekada?

    3.ow okkoma horune itin. api mechcharakal ahuune. political experience kathawa nam illa askaragannawa. eka necessity ekak newei. eth thibunoth hodai.

    4. hariyata pahadili wedapiliwelak kiyanneth nattan danna yaka hodai kiyala hitenawa tamai. sirisenayath ochchara dewal kiyan awith dan keeyak karada?
    eeta wada tibuna widiyath hodai kiyala sirisenata chande dunna ewunuth kiyanawane.

    5. dan pallewatta la wagema 2015 di yahapalaneta api rawatuna nisa. ekei mekei wenasak thama penne nathi nisa.

    6. e unata eka mage prashne newei. mage prashne oita wada details denna ona ekak.

    7. ehenam mage prashna walata uttara tiyenna ona. ewata uttara na. kohomada? keeyak gannawada? etc etc....

    8. ko ewath nikan kiyanawa witarai. ehema ekak danata karala tiyenam eka gana wisatara kiyanna puluwan wenna ona. kohenda naya ganna giye? kawda ewata sahabagi une? monawada kondesi? ai eka fail une? eka fail una hethuwa dan balapanne natte ai?

    9. mage prashneta nam thama uttara natha. :no:

    10. bari kiyala newei mama kiyanne.. karanawa kiyana kena hariyata kiyanna ona karana hati. eka ithama adu sambawithawak thiyena deyak karanna. wena ratawal wala politics walin loku balapamak ella karana deyak. ehema ekak karanawa nam eka pahadiliwa kiyanna ona plan eka. eka oya wage meeting ekaka kalin kiyana ekak newei likithawa denna ona business plan ekak wage :yes: dan wat terunada ahana de???

    business plan ekaka kiyanne na api 2025 wenakota naya okkoma gewanawa tawa nayak aragena. ayathanaye laba wadi karanawa. eka karanne nishpadanaya wadi karala costs kapala....etc etc..

    etana thiyenne plan ekak newei. plan eke hariyatama tiyenna ona figures ekka. :yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මට අහන්න තියෙන්නෙත්,කියන්න තියෙන්නෙත් Indika Buddhika කියපු ටිකම තමයි.
    Ewage prashna ahuwama, samahara aya pissu ballo wage kulappu wela kaagahanne. :yes::yes:
    Dannathi kenek danaganna prashnayak ahuwama "Wahallu Wahallu" lu, "Oluwa hoda nathi" unlu,"Pol buruwo"lu, pissu haduna baboon kenek wage kaagahagena paninne.

    angry-baboon-260nw-643326412.jpg

    Habai inthimata penawa ane apita kaagahuwata, mahinda, ranil, anura athulu 225he wahallu wagema eyath thawath eka passa rathu una baboon kenek kiyala.

    baboons-004.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    1. mage prashne neweine othana ahuwe.. eka ahuwe na kiyanne nathuwa monawa kiyannada?

    2. gewana widiya oita wada pahadili karanna kiyala kiyanne. ohoma katha ona kenekuta kiyanna puluwan ne. Dhammika perera kiwwoth wena ratakin ohoma nayak aran naya gewanawa kiyala ubala piliganne oya dennagen kawru kiyana ekada?

    3.ow okkoma horune itin. api mechcharakal ahuune. political experience kathawa nam illa askaragannawa. eka necessity ekak newei. eth thibunoth hodai.

    4. hariyata pahadili wedapiliwelak kiyanneth nattan danna yaka hodai kiyala hitenawa tamai. sirisenayath ochchara dewal kiyan awith dan keeyak karada?
    eeta wada tibuna widiyath hodai kiyala sirisenata chande dunna ewunuth kiyanawane.

    5. dan pallewatta la wagema 2015 di yahapalaneta api rawatuna nisa. ekei mekei wenasak thama penne nathi nisa.

    6. e unata eka mage prashne newei. mage prashne oita wada details denna ona ekak.

    7. ehenam mage prashna walata uttara tiyenna ona. ewata uttara na. kohomada? keeyak gannawada? etc etc....

    8. ko ewath nikan kiyanawa witarai. ehema ekak danata karala tiyenam eka gana wisatara kiyanna puluwan wenna ona. kohenda naya ganna giye? kawda ewata sahabagi une? monawada kondesi? ai eka fail une? eka fail una hethuwa dan balapanne natte ai?

    9. mage prashneta nam thama uttara natha. :no:

    10. bari kiyala newei mama kiyanne.. karanawa kiyana kena hariyata kiyanna ona karana hati. eka ithama adu sambawithawak thiyena deyak karanna. wena ratawal wala politics walin loku balapamak ella karana deyak. ehema ekak karanawa nam eka pahadiliwa kiyanna ona plan eka. eka oya wage meeting ekaka kalin kiyana ekak newei likithawa denna ona business plan ekak wage :yes: dan wat terunada ahana de???

    business plan ekaka kiyanne na api 2025 wenakota naya okkoma gewanawa tawa nayak aragena. ayathanaye laba wadi karanawa. eka karanne nishpadanaya wadi karala costs kapala....etc etc..

    etana thiyenne plan ekak newei. plan eke hariyatama tiyenna ona figures ekka. :yes:

    Umbata details okkoma onenan umba uwa hambela ahanna..u kiyanewane ara apu team eke gane Docs tiyenewa oppu keranna one unoth..FB group ekak tiyenewa..eke daapan detailed plan ekak denna kiyela naya gewanne kohomeda kiyela..umbath poddak hoyela balapan ehema adu poliyata developed ratewal developing countries welata loan denewada kiyeala “investment” ekak hatiyata.

    RP ge videos/articles balela gaththu idea eka tamai mama methana kiwwe...Mage danumen mu ehema impractical dewal kiyela na...
    Mu tawa horekan kerannada, bale wenuwenda enne kiyela detailed proof tiyenewanan ewath methana daapan..nikan hitheta ene dewal kiyela wedak nane..ehema kawru hari oppu keroth muwath halanne tamai tiyenne.

    Ay 2015 My3 compare keranne RP ta? RP politician kenek nemeine... Umba kiyanne 2015 Mahinda digatama hitiyanan hondai kiyelada? Minussu eda chande dunne Mahindata wiruddewa ..Yahapalnen wechcha honda dewaluth tiyenewa “rule of law” patten ...