Machan mama video eka baluwa.1. උතුරු නැගෙනහිර ප්‍රශ්න කියල දෙයක් නැහැ. දේශපාලුවෝ චන්ද ටික ගන්න මිනිස්සු අවුලන එක තමයි උබලා ඔය ප්‍රශ්න කරන් තියෙන්නේ. මම මේක මිට කලිනුත් කියල ඇති . මිනිස්සු බෙදිලා ඇනාකොටා ගන්නකන් උන්ට වාසි. ඒ නිසා අර මිනිස්සු වහල්කන් කරනවා ජිවත් වෙන්න මාර්ගයක් නැති නිසා. ජිවත් වෙන්න මාර්ගයක් හදලා දුන්නොත් නිවැරදි නායකත්වයට සහය දෙනවා ඒ මිනිස්සු .පල්ලෙවත්ත මේ තරඟෙට එන්න කලින් ඒ මිනිස්සු හම්බෙලා කතා කරලා උන් කියන දුක් ගැනවිල්ල අහලා කියපු දේවල්.
2. අර වීඩියෝ එක බැලුවා නං ඒ මනුස්සයා කියනවා පැහැදිලිව එක දෙයක්. මේ දේවල් වලට ජාත්‍යන්තර දේශපාලන සහය අවශ්‍යයි ඒක බැලන්ස් කරගන්න නායකත්වය දැනගන්න ඕන කියන එක.![]()
1. Naa machan. hama prashnetama uththare job eka or good income eka neme. nuwara wathu kamkaruwage prashneta pallwatta kiyana eka hari, colombo wala job nathuwa udgoshana karana ekatath pallewatta kiyana wisaduma hari. Eth uthuru nagenahira prashne ehema ekak neme machan. eka income eka gana prashnayak neme demala ayata ratak illala prashnayak. oka koi tharam salli thibbath wisadanna puluwan deyak neme.
Ltte ekata lokuwatama support karanne foreign diaspora eka, ekata salli denawa ehe pigan hodana demalage idala, tamil ceo la pawa. mokada unta one ratak, eka lankawe witharak gataluwak neme lokema inna demala ayagen ena balapaamak. mehe demala ayata job dunna, salary wadi kala kiyala eka hariyanne na machan. ethakota wadi wadiyen meheta salli ewwama, expensive weapons dunnama, e prashne aye enawa. okata one political solution ekak. income eka witharak neme ethana prashne.
2. Pallewattage kisima video ekaka or news article ekaka eya adu poliyata japan walin naya ganna eka aniwa eyata karanna puluwan kiyala prove karala naa. Ekama eka wathawakawath japan wala finance minister or japan state bank ekakin lankawe president/ pm request kaloth japan walin oka karala denawa kiyala kisima thanaka kiyala naa. Kotinma oka kiyanne Pallewatta witharai.
Ehema kenek kiwwa paliyata wiswasa karanna puluwannam heta kenek awith eita adu poliyata UAE walin naya ara denawa kiwwoth ekath hari ne.





