Best budget Printer

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ප්‍රන්ටර් එකක් ගන්න ඕන රු.15,000 ට අඩුවෙන්. ඔෆිස් ලියුම් ප්‍රින්ට් කර ගන්න. බ්ලැක් තිබුනනම් ඇති. සතියකට ප්‍රින්ට් 40 ක් වගේ යයි.


    ගන්න තියෙන හොදම ප්‍රින්ටරය මොකක්ද? ලේසර් එකක ටෝනර් පට්ට ගනන් නේ :dull: කොස්ට් එක අඩුවෙන් යන ප්‍රින්ටර් එකක් තියෙයිද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,410
    22,058
    113
    Gotland
    laser ekak ganin hp1132 da moakda ekak enawa eka ganin toner compatible eva thinawa 2000k wage wenne. office wada walata gannema oka
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    epson l130 wage ink bottle dana ekak ganin.21/= wage wei man hithanne.

    epson-ecotank-l310-inkjet-printer-c11e57511.jpg