ජපන්නු hadapu amuthu dewal

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ප්‍රසිද්ධ ස්ථානයක දුම්පානය කරනවා නම් අළු දාන්න මේ වගේ කසළ බෑගයක් තියාගන්න එක අනිවාර්ය දෙයක්..

GSvjljH.jpg


ග්‍රහලෝක හැඩයේ චොක්ලට් මිලදීගන්න තියෙනවා.

VwGYw06.jpg


ඔසාකාහි Elevators තුල "rain" බොත්තමක් තියෙනවා, එළියේ වහිනවා නම් එහි ඉබේම බල්බයක් දැල්වෙනවා.

C6DZ3tG.jpg


ජපානයේ කාණු ආවරණ පවා සුවිශේෂී විදියට හදලා තියෙනවා.

bU7syBK.jpg


zoo එකේදී වීදුරු වල කුඩා සිදුරක් හරහා ඔබට දිය බල්ලන් සමග shake hand කරන්න පුළුවන්.

ZdEtPom.jpg


මෙය අභ්යවකාශයට යවන ලද ඉතාම අලංකාර කුඩා drone එකක්. එය ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය වටා ගමන් කරමින් ගගනගාමීන්
සහ ඔවුන්ගේ අවට පරිසරය ඡායාරූප ගත කරයි.

ykYnGoZ.jpg


Pokemon චිත්‍ර වලින් ආවරණය කරන ලද ගුවන් යානා..

Hm1YhPN.jpg


කාන්තාවන්ගේ වැසිකිළි තුල මෘදු ශබ්ද උපකරණයන් ඇත. එය කාන්තාවන් වැසිකිලිය භාවිතා කිරීමේදී ශබ්දය පිටතට ඒම වැලැක්වීම සඳහා සවි කර ඇත.

4rHyMhu.jpg


වහින විට වර්ණ වෙනස් වන සහ රූප මතු වන අලංකාර කුඩ ජපානයේ මිලදී ගන්න තියෙනවා..

nOhyUCV.jpg


මෙම ලෝහ කණු ඉදිකර තිබෙන්නේ වේගයෙන් ධාවනය කරන පාපැදි කරුවන් නතර කිරීම සඳහායි.

WWJSTbr.jpg


මෙය ජපන් විද්යාඥයන් විසින් නිර්මාණය කරන ලද exosuit නම් වේ.
මෙයින් මාංශ පේශි පාලනය කිරීමට සහ ඒවා ශක්තිමත් කිරීමට බලය ඇති නිසා පුද්ගලයාගේ ශරීරය වඩාත් බලවත් වේ.

JhkDfeM.jpg


ජපානයේ සෑම චුවිංගම් කප් එකක් තුලම කුඩා කඩදාසි ඇතුලත් කරලා තියෙනවා, ඒ චුවිංගම් භාවිතා කල පසු ආවරණය කර නිසි ලෙස බැහැර කිරීම සඳහායි.

slTD7gh.jpg


games වලට ඇබ්බැහි වුවන් සඳහා සැපපහසු පුටු..

D2AYcZu.jpg


පළතුරු සහ එළවළු විවිධ හැඩයන් ඇත..

aZ1ctQD.jpg


අයිතිකරු කැඳවන විට ඔවුන් වෙතට එන ශීතකරණයක් ජපන්නු නිපදවා තියෙනවා.

AriDFId.jpg


පිරිමි අයගේ කකුල් වල රෝම ඉවත් කරන්නත් razors තියෙනවා.

OATYOAE.jpg


මාළු ටැංකියක් ලෙස පෙනෙන දුරකථන කුටියක්..

bPReIzM.jpg


කුඩ තබන්නට තනා ඇති ස්ථානයක්..

eyarl6Q.jpg


Suzuki කාර් වලට නිපදවා ඇති Smiling bumpers.

5ImcmRM.jpg


කටහඬ ලස්සන කරගැනීමට නිපදවා ඇති හඬ පුහුණු උපාංගයක්.

CU59ovR.jpg


රුව ගැන වදවෙන කාන්තාවන්ට facelifting mask.

OuqTjZV.jpg


පහසුවෙන් බටර් ගාගන්න හදලා තියෙන butter stick එක.

zGrxT9I.jpg


සරාගී පෙනුමකට පිරුණු දෙතොල් ලබාගන්න අවශ්‍ය අයට මේ උපාංගය නිපදවා තියෙනවා.

iAxjXXO.jpg

 

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Misha_K again.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ

    වහින විට වර්ණ වෙනස් වන සහ රූප මතු වන අලංකාර කුඩ ජපානයේ මිලදී ගන්න තියෙනවා..

    nOhyUCV.jpg





    :cool::cool::cool:

    මේවගේ කුඩ කීපයක් අපේ ගෙදරත් තියෙනවා...

    TFS මචං