ප්‍රසිද්ධ ස්ථානයක දුම්පානය කරනවා නම් අළු දාන්න මේ වගේ කසළ බෑගයක් තියාගන්න එක අනිවාර්ය දෙයක්..
ග්‍රහලෝක හැඩයේ චොක්ලට් මිලදීගන්න තියෙනවා.
ඔසාකාහි Elevators තුල "rain" බොත්තමක් තියෙනවා, එළියේ වහිනවා නම් එහි ඉබේම බල්බයක් දැල්වෙනවා.
ජපානයේ කාණු ආවරණ පවා සුවිශේෂී විදියට හදලා තියෙනවා.
zoo එකේදී වීදුරු වල කුඩා සිදුරක් හරහා ඔබට දිය බල්ලන් සමග shake hand කරන්න පුළුවන්.
මෙය අභ්යවකාශයට යවන ලද ඉතාම අලංකාර කුඩා drone එකක්. එය ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය වටා ගමන් කරමින් ගගනගාමීන්
සහ ඔවුන්ගේ අවට පරිසරය ඡායාරූප ගත කරයි.
Pokemon චිත්‍ර වලින් ආවරණය කරන ලද ගුවන් යානා..
කාන්තාවන්ගේ වැසිකිළි තුල මෘදු ශබ්ද උපකරණයන් ඇත. එය කාන්තාවන් වැසිකිලිය භාවිතා කිරීමේදී ශබ්දය පිටතට ඒම වැලැක්වීම සඳහා සවි කර ඇත.
වහින විට වර්ණ වෙනස් වන සහ රූප මතු වන අලංකාර කුඩ ජපානයේ මිලදී ගන්න තියෙනවා..
මෙම ලෝහ කණු ඉදිකර තිබෙන්නේ වේගයෙන් ධාවනය කරන පාපැදි කරුවන් නතර කිරීම සඳහායි.
මෙය ජපන් විද්යාඥයන් විසින් නිර්මාණය කරන ලද exosuit නම් වේ.
මෙයින් මාංශ පේශි පාලනය කිරීමට සහ ඒවා ශක්තිමත් කිරීමට බලය ඇති නිසා පුද්ගලයාගේ ශරීරය වඩාත් බලවත් වේ.
ජපානයේ සෑම චුවිංගම් කප් එකක් තුලම කුඩා කඩදාසි ඇතුලත් කරලා තියෙනවා, ඒ චුවිංගම් භාවිතා කල පසු ආවරණය කර නිසි ලෙස බැහැර කිරීම සඳහායි.
games වලට ඇබ්බැහි වුවන් සඳහා සැපපහසු පුටු..
පළතුරු සහ එළවළු විවිධ හැඩයන් ඇත..
අයිතිකරු කැඳවන විට ඔවුන් වෙතට එන ශීතකරණයක් ජපන්නු නිපදවා තියෙනවා.
පිරිමි අයගේ කකුල් වල රෝම ඉවත් කරන්නත් razors තියෙනවා.
මාළු ටැංකියක් ලෙස පෙනෙන දුරකථන කුටියක්..
කුඩ තබන්නට තනා ඇති ස්ථානයක්..
Suzuki කාර් වලට නිපදවා ඇති Smiling bumpers.
කටහඬ ලස්සන කරගැනීමට නිපදවා ඇති හඬ පුහුණු උපාංගයක්.
රුව ගැන වදවෙන කාන්තාවන්ට facelifting mask.
පහසුවෙන් බටර් ගාගන්න හදලා තියෙන butter stick එක.
සරාගී පෙනුමකට පිරුණු දෙතොල් ලබාගන්න අවශ්‍ය අයට මේ උපාංගය නිපදවා තියෙනවා.