Arnold Schwarzenegger The speech

signshop

Well-known member
  • May 30, 2011
    12,153
    8,846
    113
    Dubai
    පසුගියදා දවසක Arnold Schwarzenegger පවත්වපු දේශනයක් මේක. ඩේටා කැපුනට කමක් නෑ පොඩ්ඩක් මේ කතාව අහපල්ලා. අනිවාර්‍යයෙන් ජීවිතයට දෙයක් එකතු කර ගන්න පුළුවන් වෙයි


     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,168
    4,426
    113
    අනොල්ඩ් සුභාසිංහ සුපිරි පොරක් තමා ..කවද හරි US ප්‍රසිඩන්ට් වෙන්න සුදුසුම පුද්ගලයෙක්..
     

    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    awjas

    අනොල්ඩ් සුභාසිංහ සුපිරි පොරක් තමා ..කවද හරි US ප්‍රසිඩන්ට් වෙන්න සුදුසුම පුද්ගලයෙක්..

    ganita horen maid wa pregnet karapu eka oya boru political talk walata ubala rawatenwa:yes:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,743
    9,834
    113
    සුපිරි මචං. ආනොල්ඩ්ගෙ නමේ දෙවෙනි කොටස කියාගන්ඩ බැරි එක තමයි අප්සට් එක. :lol:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අනොල්ඩ් සුභාසිංහ සුපිරි පොරක් තමා ..කවද හරි US ප්‍රසිඩන්ට් වෙන්න සුදුසුම පුද්ගලයෙක්..

    වෙන්න බැහැ,මොකද USA වල ඉපදෙන්න ඕනා ප්‍රසිඩන්ට් වෙන්න