පසුගියදා දවසක Arnold Schwarzenegger පවත්වපු දේශනයක් මේක. ඩේටා කැපුනට කමක් නෑ පොඩ්ඩක් මේ කතාව අහපල්ලා. අනිවාර්‍යයෙන් ජීවිතයට දෙයක් එකතු කර ගන්න පුළුවන් වෙයි
අනොල්ඩ් සුභාසිංහ සුපිරි පොරක් තමා ..කවද හරි US ප්‍රසිඩන්ට් වෙන්න සුදුසුම පුද්ගලයෙක්..

සුපිරි මචං. ආනොල්ඩ්ගෙ නමේ දෙවෙනි කොටස කියාගන්ඩ බැරි එක තමයි අප්සට් එක.![]()

අනොල්ඩ් සුභාසිංහ සුපිරි පොරක් තමා ..කවද හරි US ප්‍රසිඩන්ට් වෙන්න සුදුසුම පුද්ගලයෙක්..