-Hunter Killer-
Hi Elakiriyanzla!
ඔන්න එහෙනම් 2019 වසරේ පළමුවෙනි වතාවට Movie එකක් share කරගන්න හදන්නේ ඔයගොල්ලොත් එක්ක

කව්ද ආස සබ්මැරීන් වලට?
අහන්න දෙයක් නැහැනේ අපේ යාළුවෝ ගොඩක් දෙනෙක් කැමති ඇති අනිවාර්යෙන්ම
එහෙනම් ඔන්න ඒ යාළුවන්ට තමයි මේක ගොඩක්ම වටින්නේ
හි....හි කට්ටිය බලන්න ඇති පටන් ගත්ත ගමන්ම සබ්මැරීන් එකක් ගැන අහල පටන් ගත්ත නිසා මොකක්ද මේ කියන්න යන්නේ කියලා
හිතන්න දෙයක් නැහැ....කලබල වෙන්න දෙයක් නැහැ ඔන්න අද ලෑස්ති වෙන්නේ 2018 වසරේදී නිකුත් වෙච්ච ජනප්‍රිය movie එකක් ඔයගොල්ලෝ එක්ක Share කරගන්න
Movie එක තමයි Hunter Killer
ඔන්න දැන් BRrips නිකුත් වෙලා තියෙන්නේ

Hunter Killer කියන්නේ සබ්මැරීනයක් පාදක වෙච්ච Movie එකක්
ඒකයි මම මුලින්ම ඇහැව්වේ කව්ද ආස සබ්මැරීන් වලට කියල
Hunter Killer එකේ ප්‍රධාන නළුවා ඔයගොල්ලෝ හැමෝම වගේ ගොඩක් දන්නා කියන කෙනෙක්
ඒ තමයි Gerard Butler
Gerard Butler ගේ movies ඔයගොල්ලෝ බලන්න ඇතිනේ.Olympus has fallen,london has fallen,300,Den of Thieves,Law Abiding Citizen වගේ ගොඩක් ජනප්‍රිය වෙච්ච movies ගණනාවකගේ ප්‍රධාන චරිත වලට Gerard Butler පණපෙව්වා

හරි එහෙනම් හැමදාමත් වගේ Hunter Killer Movie එක ගැන පොඩි දෙයක් කිව්වොත්
හැමෝම ඉතින් දන්නවනේ ඇමරිකාවයි රුසියාවයි කියන්නේ දන්න කියන කාලේ ඉදලම පොඩි පොඩි හැල හැප්පීම් වලින් ඉන්න රටවල් 2කක් කියලා
ඉතින් ආක්ටික් සාගරගේ සැරිසරන රුසියානු සබ්මැරීනයක් ගැන විමසිල්ලෙන් ඉන්නවා Tampa Bay කියලා ඇමරිකානු න්‍යෂ්ටික සබ්මැරීනයක්
ඉතින් මෙහෙම ඉන්නකොට හිතපු නැති විදියට Tampa Bay සබ්මැරීනයට ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල වීමත් සමගම Tampa Bay සබ්මැරීනය අතුරුදහන් වෙනවා
එතනින් පස්සේ කිසිම තොරතුරක් ලැබෙන්නේ නැහැ Tampa Bay සබ්මැරීනය ගැන
මේ වෙච්ච දේ ගැන හොයල බලන්නවත් ඒ අවට වෙනත් සම්බරිනයක් තිබුනෙත් නැහැ.ඉතින් මේ නිසාම ඇමරිකාව විසින් තීරණය කරනවා Tampa Bay සබ්මැරීනයට සිදුවුනේ මොකක්ද කියලා හොයල බලන්න මේ සදහම තවත් ඇමරිකානු සබ්මැරීනයක් පිටත් කර හරින්න
ඒ තමයි USS Arkansas න්‍යෂ්ටික සබ්මැරීනය
හැබැයි ලොකු ප්‍රශ්නයක් මතු වෙනවා මේ වෙලාවේ.ඒ තමයි Arkansas සබ්මැරීනයේ හිටපු කපිතාන් වරයා මිය යාම නිසා කපිතාන් වරයෙක් නොමැති වීම.ඉතින් USS Arkansas න්‍යෂ්ටික සබ්මැරීනයේ කපිතාන් තනතුරට පත් වෙන්නේ Joy Glass.එහෙමත් නැත්නම් Gerard Butler
හැබැයි වැඩේ කියන්නේ Joy Glass කියන්නේ කපිතාන් තනතුරේ කිසිම පළපුරුද්දක් තියන කෙනෙකේ නෙවෙයි
ඉතින් කොහොම කොහොම හරි Joy Glass ගේ නායකත්වයෙන් යුක්ත USS Arkansas න්‍යෂ්ටික සබ්මැරීනය පිටත් වෙනවා අතුරු දහන් වෙච්ච Tampa Bay සබ්මැරීනය ගැන හොයල බලන්න
මෙතනින් පස්සේ තමයි හිතුවේ වත් නැති කරදර ගණනාවකට Joy Glass ගේ නායකත්වයෙන් යුක්ත USS Arkansas න්‍යෂ්ටික සබ්මැරීනයට මුහුණ දෙන්න සිදුවෙන්නේ
ඔන්න ඔච්චර තමයි මම කියන්නේ.ඔතනින් පස්සේ වෙන්නේ මොනාද කියල කිව්වොත් වැඩක් නැහැ.ඒ තරමටම තීරණාත්මකයි
Tampa Bay සබ්මැරීනය ගැන හොයල බලන්න පිටත් වෙච්ච USS Arkansas සබ්මැරීනයට මොන වගේ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිදුවෙයිද කියල දැනගන්න නම් ඔයගොල්ලන්ට movie එක බලන්නම වෙනවා
මෙන්න මේ Trailer එකත් බලන්නකෝ
Hunter Killer (2018 Movie) Official Trailer – Gerard Butler, Gary Oldman, Common
මොකද හිතෙන්නේ දැන්මම අරන් බලන්න හිතෙනවා නේද
එහෙනම් ඉතින් හිත හිත ඉන්න දෙයක් නැහැ Download කරගෙන බලන්නයි තියෙන්නේ
අපේ යාළුවන්ට movie එක Download කරගන්න මම ලින්ක්ස් ටිකත් පල්ලෙහා එකතු කරන්නම්

---------------
-Hunter Killer 2018 1080p BluRay x264-DRONES (8GB)-
https://www.1337x.to/torrent/3528743/Hunter-Killer-2018-1080p-BluRay-x264-DRONES/
-Hunter Killer 2018 720p BluRay x264-DRONES (4.4GB)-
https://www.1337x.to/torrent/3528648/Hunter-Killer-2018-720p-BluRay-x264-DRONES/
-Hunter Killer (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (2GB)-
https://www.1337x.to/torrent/3530087/Hunter-Killer-2018-BluRay-1080p-YTS-YIFY/
-Hunter Killer (2018) [BluRay] [720p] [YTS] [YIFY] (1GB)-
https://www.1337x.to/torrent/3529856/Hunter-Killer-2018-BluRay-720p-YTS-YIFY/
-Hunter Killer 2018 720p 10bit BluRay 2CH x265 HEVC - ENX265 (753MB)-
https://www.1337x.to/torrent/3529641/Hunter-Killer-2018-720p-10bit-BluRay-2CH-x265-HEVC-ENX265/

Last edited: