එහෙම නෙමේ පෙලක් උන් කතාව බැලුවාම ඇත්තටම පෙන්නන්න බැරිවෙනවදැන් harry potter වල villain voldermort වුනාට ඇත්තටම voldermort ට වඩා umbridge ට කෙලවෙනව බලන්න ආසාවෙන් හිටිය
ඒ ගෑනිව දැක්කත් ඇති මරාගෙන මැරෙන්න හිතෙන්නෙ
ඒ වගේ අය තමා නියම නලුවො
GOT වල ජොෆ්රි
![]()


මේ පාරවත් පෙන්නයිද?
ජෝන් ස්නෝ, ඩානෙරිස් ට වඩා මේකිගේ ඇක්ටින්ග් පට්ට
අපෝ උඹල නං 
අමතක වුනානෙඌම කියල තිබ්බ ඌ මැරෙනව බලන්න ඕනෙ කියල
![]()


ඌ නම් පට්ටම චරිතේ
ජොෆ්රි හොදයි ඒත් ඌට සන්සාව උනත් වැඩිය බය කරන්න බැරි උනා.
ඌ කරේ සර්සිට ඕනා දේවල්,එකයි ඌ ඒ වගේ චරිතයක් උනේ.
රැම්සියා එහෙමද තියෝන්ගේ කුට්ටමට වැඩේ දීලා සන්සාටත් වැඩේ දුන්නා![]()

21 යි පරයෝ![]()
අඩෝ කාලෙ මාර වේගෙන් ගිහිල්ලනෙ
අන්තිමට බලද්දි පොඩි ලමය. මෙහෙම්ම දන්නැතුව මේසිට 50ත් වෙලා තියෙයි

අඩෝ කාලෙ මාර වේගෙන් ගිහිල්ලනෙ
අන්තිමට බලද්දි පොඩි ලමය. මෙහෙම්ම දන්නැතුව මේසිට 50ත් වෙලා තියෙයි
![]()
![]()



ඇත්ත ජීවිතේ නං හොඳ එකෙක්ද කොහෙදඌ nude scene වලටවත් හිටියෙ නෑනෙ
![]()