Game of Thrones Fans

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :yes:
    එහෙම නෙමේ පෙලක් උන් කතාව බැලුවාම ඇත්තටම පෙන්නන්න බැරිවෙනව :D දැන් harry potter වල villain voldermort වුනාට ඇත්තටම voldermort ට වඩා umbridge ට කෙලවෙනව බලන්න ආසාවෙන් හිටිය :lol: ඒ ගෑනිව දැක්කත් ඇති මරාගෙන මැරෙන්න හිතෙන්නෙ :lol: ඒ වගේ අය තමා නියම නලුවො :yes: GOT වල ජොෆ්රි :yes:

    ඇයි යකෝ රැම්සේ :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආර්යා කෙල්ලත් සුපිරි

    81058131_vktswomq_o.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ පාරවත් පෙන්නයිද? :P

    ජෝන් ස්නෝ, ඩානෙරිස් ට වඩා මේකිගේ ඇක්ටින්ග් පට්ට

    මේකි තාම පොඩි ලමෙක් යකෝ :angry: අපෝ උඹල නං :frown:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අමතක වුනානෙ :baffled: ඌම කියල තිබ්බ ඌ මැරෙනව බලන්න ඕනෙ කියල :lol:

    ඌ නම් පට්ටම චරිතේ :love:
    ජොෆ්රි හොදයි ඒත් ඌට සන්සාව උනත් වැඩිය බය කරන්න බැරි උනා.
    ඌ කරේ සර්සිට ඕනා දේවල්,එකයි ඌ ඒ වගේ චරිතයක් උනේ.
    රැම්සියා එහෙමද තියෝන්ගේ කුට්ටමට වැඩේ දීලා සන්සාටත් වැඩේ දුන්නා :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ නම් පට්ටම චරිතේ :love:
    ජොෆ්රි හොදයි ඒත් ඌට සන්සාව උනත් වැඩිය බය කරන්න බැරි උනා.
    ඌ කරේ සර්සිට ඕනා දේවල්,එකයි ඌ ඒ වගේ චරිතයක් උනේ.
    රැම්සියා එහෙමද තියෝන්ගේ කුට්ටමට වැඩේ දීලා සන්සාටත් වැඩේ දුන්නා :love:

    :love:

    21 යි පරයෝ :angry:

    :sorry: අඩෝ කාලෙ මාර වේගෙන් ගිහිල්ලනෙ :( අන්තිමට බලද්දි පොඩි ලමය. මෙහෙම්ම දන්නැතුව මේසිට 50ත් වෙලා තියෙයි :( :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :sorry: අඩෝ කාලෙ මාර වේගෙන් ගිහිල්ලනෙ :( අන්තිමට බලද්දි පොඩි ලමය. මෙහෙම්ම දන්නැතුව මේසිට 50ත් වෙලා තියෙයි :( :sorry:

    :(:(:(
    මේසිට 50 වෙද්දී උබලා එලොව ගිහිල්ලත් ඉදියි