1.5 Mn wage thamayi machan budget eka
පොඩි minivan එකක් කොහොමද? ඔටෝ ජියර් පදින්න මෙයින්ටෙන් කරන්න ලේසියි.. තෙල්නම් කරනවා අඩුයි.. ඒසී එක්ක 8-12 ඒසී නැතුව 12-14.. සැපනම් නෑ කාර් එකක් තරම්... ඒත් විකුණ ගන්න පුළුවන්.. පාර්ට්ස් තියෙනවා ඕනේ තැනක

ehema ekakuth aulak na machan
kohomada search karanna oni ikman eke
mini van kiyalada?
දැන් ඩොලර් එක ඉහල යන නිසා කියන්න බෑ හැබැයි.. පරණ මොඩල් එකක් වගේ ගන්න වෙන්නෙ... අවුරුද්දකට කලින් 2007න් මෙහා පැත්ත ගන්න තිබ්බා
daihatsu hijet, susuki every වගේ.. ඉක්මන් එකේ තියෙන ඒවා ගණන් වැඩිද මන්ද..දැන් ඩොලර් එක ඉහල යන නිසා කියන්න බෑ හැබැයි.. පරණ මොඩල් එකක් වගේ ගන්න වෙන්නෙ... අවුරුද්දකට කලින් 2007න් මෙහා පැත්ත ගන්න තිබ්බා
මචන්ලා HYUNADAI CAR එකක් තියෙනවා මාලබේ විකුණන්න ඒක ගන්න කලින් CHECK කරගන්න උඹලා දන්න MECHANIC කෙනෙක් ඉන්නවා නම් SET කරලා දියල්ලකො. හෙටම යන්න පුලුවන්නම් හොඳයි.
machanla car ekak thiyenawa sale ekata malabe area eke Hyundai ekak.
Eka check karanna oni ganna kalin
Mama wahana gena danne na. ekka yanna puluwan ubala recommend karana mechanic kenek innawada? Heta yanna puluwannam wada hodayi.
Hyundai? mole amaruvak thiyenava nam ganin.sada oba mage thama.

changed the idea machan![]()

mole thiyena minihek hyundai gan naa anika oka indian gevana ganata hodatama paduyi 2hand market aduyi1.5 Mn wage thamayi machan budget eka

2.0 Mn vath set kara ganna amaruida ban? Kohomath parana vehicle ekak ganiddi 100k vath wadiyen thiyaa ganin athe. Mona mona repair thiyeda danne nane![]()
Gaththa gaman hoda bass kenek inna garage ekakata daanava nam hodai adu paadu hadaa ganna![]()
athe thawasalli tikak thiyenawa eth me welawe vehicle ekata 2mn danna amarui.

Vehicle ekak gannama oni nam vitharak ganin. Nathnam thava tika kaalayak iwasapan, thava keeyak hari ekathu kara ganna. Anika vehicle ekak kiyanne viyadamak neh. Hariyata ready welaa ganin![]()

ubala dannavada fb eke tharagayak thiyala hyundai grand i10 ekak nikan dunna vikinen nathi nisa? derana dream startath dunnamole thiyena minihek hyundai gan naa anika oka indian gevana ganata hodatama paduyi 2hand market aduyi

Read this and buy the car yourself
It's a complete and comprehensive guide..
http://autolanka.com/forums/topic/3430-how-to-buy-a-used-car-in-sri-lanka/

Kia Picanto බ්‍රෑන්ඩ් නිව් එකක් ගත්තත් පස්සෙ විකුනගන්න අමාරු වෙයිද මචන්?
ඒවත් කොරියන් නිසයි ඇහුවේ.![]()
මචන්ලා HYUNADAI CAR එකක් තියෙනවා මාලබේ විකුණන්න ඒක ගන්න කලින් CHECK කරගන්න උඹලා දන්න MECHANIC කෙනෙක් ඉන්නවා නම් SET කරලා දියල්ලකො. හෙටම යන්න පුලුවන්නම් හොඳයි.
machanla car ekak thiyenawa sale ekata malabe area eke Hyundai ekak.
Eka check karanna oni ganna kalin
Mama wahana gena danne na. ekka yanna puluwan ubala recommend karana mechanic kenek innawada? Heta yanna puluwannam wada hodayi.
Can you please advise me on this bro?![]()

Can you please advise me on this bro?![]()