ඇඩ් බ්ලොක් ඕෆ් මගහරිමු

agent139

Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    ඇඩ් බ්ලොක් ඕෆ් මගහරිමු

    මේක දන්න කට්ටියත් ඇති.
    නොදන්න අයටයි කියන්නෙ... ඉතින් දන්න අයත් බලල මීට වඩා ලෙසි විදි තියෙනවනම් කියල දෙන්ඩ.
    කට්ටිය සමහර බ්ලොග් වලට එහෙම ගියාම ඇඩ් බ්ලොක් එක අයින් කරනකම් කලු වෙනවනෙ සයිට් එක.
    මේක firefox එකෙ කරන විදිය තමයි මම දාල තියෙන්නේ. Chrome එකෙත් පුලුන්වන් ඔහොම කරන්ඩ.


    L7XuLr.jpg
    L7XuLr.jpg
    L7XuLr.jpg



    අන්න එහෙම උනම සයිට් එක Right Click කරල Inspect Element කියන එකට යන්ඩ.


    WfUFmi.jpg
    WfUFmi.jpg
    WfUFmi.jpg



    ඊට පස්සෙ code එක පල්ලෙහාට හිමීට mouse එක අරන් යනකොට උඩ image එකේ වහේ එක code line එකක් උඩදි වෙබ්සයිට් එකේ ඇඩ් බ්ලොක් කියන එක පාට මාරු වෙයි.


    R19La8.jpg
    R19La8.jpg
    R19La8.jpg



    අන්න එතකොට ඒ ලයින් එක Right click කරලා Delete Node කරලා දාන්ඩ.


    කාගෙවත් බඩට ගහන්ඩ නෙවෙයි මේක දැම්මේ.
    internet එකට share කරන කට්ටිය ඇඩ් දාල හම්බකරන්ඩ ඕනෙ තමයි. ඒත් හොදටම ඇඩ් ලෝඩ් කරපු සයිට් වලට ඇඩ් බ්ලොක් නැතුව බැරි වෙලාවට මේක පාවිච්චි කරන්ඩ.


    කැමතිනම් Rep ටිකක් දෙන්ඩ.





     
    Last edited: