machanla honda coffee ganna tiyena thanak kiyannako
I have organic coffee beans for export purposes ,but i can give very small quantity
මම හොදම කෝපී ගත්තේ වියට්නාමේදී. ලංකාවෙනම් කොල්ලුපිටියේ තැනක් තියනවා. ගාලුපාරේ එනබස් කොල්ලුපිටියේ කියලා නවත්වෙන්නේ එතන.
kollu pitiye koheda bro
ගාලුපාරේ එනබස් කොල්ලුපිටියේ කියලා නවත්වෙන්නේ එතන තියන හෝල්ට් එකේ. එක දැන් හෝටලයක්. කලින් එක කෝපී කඩයක්. දැන් වෙනතැනක අබරලා එතන විකුනනවා. NSB head office එකට අනිත් පැත්තේ තියෙන්නේ . ඔනකෙනේක්ගෙන් ඇහුවොත් කියයි. පරණ තැනක්
how can i get it?
Kollupitiye handiye halt eka genange umba kiyanne. Ithin ethana thiyenne podi hotel ekakne.