හරිස්චන්ද්‍ර පොත්ත පිටින් අඹරන්නේ.... ලෝකේ කොහෙවත් පොත්ත පිටින් කොපි බොන්නේ නැහැ.... මෙහෙ පුප blockers හැරෙන්න
අපි කෝපි බොන විදිය වැරදියි. ලංකාවේ විදියට වතුරට කෝපි කුඩු දාල හදල බොනවනං හරිශ්චන්ද්‍ර රසයි. ඒත් හරියට බොනකොට කෝපි කියන්නේ වෙනම කලාවක්.
ගෙදර උදේට කෝපි සුවඳ නැත්තං කිසි ලකයක් නෑ.
හරිස්චන්ද්‍ර මැරෙන කොට ආත්මේ තියලා ගියා බන් කෝපී එක්කම .. ඒකයිtaste mona mona expensive coffee warga gahuwat enne na
podi kale idan purudu wecchcha nisada manda
na. man unge production facilities kalayak visit kara. uba kiyana dewal wenne ne.හරිස්චන්ද්‍ර පොත්ත පිටින් අඹරන්නේ.... ලෝකේ කොහෙවත් පොත්ත පිටින් කොපි බොන්නේ නැහැ.... මෙහෙ පුප blockers හැරෙන්න
poththa pitin ambarana jaathi thiyenawaහරිස්චන්ද්‍ර පොත්ත පිටින් අඹරන්නේ.... ලෝකේ කොහෙවත් පොත්ත පිටින් කොපි බොන්නේ නැහැ.... මෙහෙ පුප blockers හැරෙන්න
Nescafé seeni witharayi.මට නම් නෙස්කැෆේ තරම් එකක් වත් සෙට් වෙන්නෑ බන්.
ඒ උනාට ඕකයි, අයිලන්ඩ් එකයි හොදයි.
best coffee brand In Italy
- Lavazza
- Kimbo
- illy
- Passalacqua coffee
- Segafredo coffee
Oka thamai hoda dark wada oka hodai nescafe gold blend eka ganan wadi nam Akbar oya product thiyanawa ita wada gana aduwata
Seeni daganne apita ona ganatani ban. mama nam seeni nethuwath bonawaNescafé seeni witharayi.
උබ මේ කියවන්නෙ ආදි කාලේ .අපේ අම්මා ගමේ මළගෙවල් වලට යවන්නේම හරිස්චන්ද්‍ර කෝපියි බටර්, ගම්මිරිස්, කොච්චි, දාල ඩයිනමයිට් වගේ සැරට හදපු සැන්විචර්ස්සුයි.
මිට්ටොත් රෑ දොලහට බලන් ඉන්නවා ඉස්කෝලෙ හාමිනේගේ පුතා අතේ එවන කෑම බීම ටික එනකන් මළගෙදර නයිට ගහන්න.![]()
poththa pitin ambarana jaathi thiyenawa
![]()
meeka thamai mata set wechcha eka lankawe coffee walin
------ Post added on Jan 18, 2026 at 7:54 AM
Paka thamai
Mala jarawak oka.
best coffee brand In Italy
- Lavazza
- Kimbo
- illy
- Passalacqua coffee
- Segafredo coffee