harischandra coffee

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,437
    30,295
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි කෝපි බොන විදිය වැරදියි. ලංකාවේ විදියට වතුරට කෝපි කුඩු දාල හදල බොනවනං හරිශ්චන්ද්‍ර රසයි. ඒත් හරියට බොනකොට කෝපි කියන්නේ වෙනම කලාවක්.

    ගෙදර උදේට කෝපි සුවඳ නැත්තං කිසි ලකයක් නෑ.
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,948
    2,936
    113
    අපි කෝපි බොන විදිය වැරදියි. ලංකාවේ විදියට වතුරට කෝපි කුඩු දාල හදල බොනවනං හරිශ්චන්ද්‍ර රසයි. ඒත් හරියට බොනකොට කෝපි කියන්නේ වෙනම කලාවක්.

    ගෙදර උදේට කෝපි සුවඳ නැත්තං කිසි ලකයක් නෑ.
    kaluwa danna dewal
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,646
    22,788
    113
    අම්බකිස්ස
    ජපානය, ඇමරිකාවක් මැලේසියාව, ඇතුලු විවිධ රටවලදී විවිද මිල ගනන්වල විවිද කෝපි පානයෙන් පසුව ආවසන් තීරණය. මිල සහ කෝපි රස සමග සසන්දනය කිරීමේදී හරිස්චන්ද්‍ර කෝපි කියන්නේ සුපිරියක්. අපේ ගෙදර ගස්වලවලත් කෝපි හැදෙනවා ඒවත් බීලා තමයි කියන්නේ. නැචුරල් රස සුවද දෙකම ඒ මිලට දෙන්නේ හරිස්චන්ද්‍ර
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,484
    4,119
    113
    ඔව් ඔකේ අමුතු රසක් තියෙන්නේ .

    උබල දවසට කොපි කීයක් වගේ බොනවද ? මන් නම් වැඩිපුර තේ තමා පෙවෙන්නේ . . .
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    545
    452
    63
    40
    Colombo
    මට නම් නෙස්කැෆේ තරම් එකක් වත් සෙට් වෙන්නෑ බන්.
    ඒ උනාට ඕකයි, අයිලන්ඩ් එකයි හොදයි.
     
    • Like
    Reactions: Cypress

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,658
    1,704
    113
    sri rajasinha adawiya
    118246--1--1635243304.webp


    Me dawas wala bonne meka. https://glomark.lk/nescafe-gold-decafe-strength-100g/p/49153
     
    • Like
    Reactions: Dharatha

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,241
    24,105
    113
    ඔය හරිස්චන්ද්‍ර රහ නෑ කියන උන්ගෙන් 90% කට Barista එකේ Americano එකකුයි හරිස්චන්ද්‍ර කෝපි කෝප්පෙකුයි දුන්නොත් ලොවෙත් වෙන් කරගන්න බෑ.