mata susuki every / mazda/ mitsubishi wage podi loriyak set karapan macho 8lak aduwen
20 laks walata 5 yrs gewanna gnna kiyada
වැගන් ආර් එකක් හරි බඩි වෑන් එකක් හරි ගන්න...
අතිං ලක්ස 3ක් විතර දුන්නොත් අවුරුදු 5කට ෆිනෑන්ස් කීයක් වැටෙයිද බං.. ගෙදරට ගන්න

ඇයි එකක් ඉල්ලන්නකෝ දෙකක්
හොද කොල්ලාගෙන් ලීසින් ගන්න අයට වාහනයට තවත් වාහනයක් නිකන් දෙනවා* කොන්දේසි සහිතයි



Machan, 2001 Daewoo matiz ekakata 650,000k aurudu 4 kata denna puluwanda. installment eka keeyak weida.
අපිත් වීල් එක ගද්දි වැඩිය හෙව්වේ බැලුවේ නැ දැන් තම කෙලවෙලා තියෙන්නේ
මචන් දැනට ලීසිං එකක් දලා ගෙවාගෙන යන එකක ලීසිං වරිකේ අඩුකරගන්න ක්රමයක් නැද්ද
මාසෙට ලොකු ගානක් එනව බන්
විකුනන්නත් බෑ වාරිකේ වැඩි හින්ද මිනිස්සු ගන්නේ නැ
මෙහෙම සීන් වලට උබලගේ කම්පනියෙන් අයි ලීසිං කරන්න පුලුවන්ද
උදා:-- උබලගෙන් අඩු rate එකකින් ගන්න පුළුවන් නම් උඹලගෙන් අරන් දැන් ගෙවන් කම්පනියේ ලීසිං එක ඉවරකරන්න






