UPS gannawanam APC ma ganin. Anith ewata wiyadam karana salli aparade
lankawe tiyena APC th hari na ban. anik ewata wada hondayi eth.
UPS gannawanam APC ma ganin. Anith ewata wiyadam karana salli aparade
umba kiyanne mekada?
![]()
oya labba kohe hari thibboth atapattamata kiyapan,,,, hewuwa hewuwa kohewath thibbe na dan masa dekakata wage kalin
Redline එකෙන් pre-order කරලා ගෙන්න ගන්න පුළුවන් කියල තියෙනවා.
https://docs.google.com/spreadsheets/d/1Ah8zS-SJijt3VQT0dKK7yVhVBLO-emiG2AKak-mrB4E/pub?gid=3#
redline ගෙන්නන්නේ නැ.. agent ගෙන්නපු දවාසක දෙන්නම් කියල pre order eka daaganne,,, agent gennana dawasa agent wath danne na...
අප්පා එහෙමද? එතකොට apc ගන්න තැනක් නැද්ද?
dan nam kohomada danne na,, man maasa dekakata withara kalin unity ekeyi mc ekeyi hama kadekama ahuwa,,, un kiwuwe agent genath dammoth thama,,, wadiya genne na un kiyala,, agent ta call kala un phone ussanne na....
Seasonic power supply එක්ක simulated sine wave UPS හරියට වැඩ කරන් නැති අවුලක් තියෙනවද ?Prolink 700C වගේ ඒවා?
eka balaganna namUPS gannawanam APC ma ganin. Anith ewata wiyadam karana salli aparade
APC ගනින් මචන්,
මන් ගාව තඩි APC 3 තියෙනවා දෙකක් බැටරි දාන්න ඕන අනිත් එක පැකින් කදලත් නැහැ ,
පෙට්ටියක් දානකොට ගේනවා සර්වර් වලට ගහන ඒවා