okata bheth widapan jalabithikawata
anika oka piriminam eka ganu sathk genath dapn, dennata wada thiyanna epa marenakn hpagannawa![]()
ගොඩක් වෙලාවට ළමයි එක්ක ඉන්නේ, හැපුවොත් කියලා බයයි, කෝකටත් වෙට් කෙනෙක් ලඟට ගෙනියන්න කියල තමයි බැලුවේ.
වදේ මචන්, තව පිරිමි එකෙක් දැම්මොත් මරාගන්නවලු, ගෑනු එකෙක් දැම්මොත් ඉවරයක් නැතිවෙනකන් පැටව් දානවා කියලා. . ඒකයි එකෙක් අරං ඇවිත් තියෙන්නේ.
ඕකුන් අන්තිමට හදාගන්න බැරිව වත්තට දාල වත්තපුරා බෝවුනාම කරදරයි. මෙහෙම ටිකදවසක් ඉන්න දීලා ළමයින්ට එපාවුනාම ගිහින්දෙනවා









