XHAMSTER ඩොට් COM 3+

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    okata bheth widapan jalabithikawata
    anika oka piriminam eka ganu sathk genath dapn, dennata wada thiyanna epa marenakn hpagannawa:yes:

    ගොඩක් වෙලාවට ළමයි එක්ක ඉන්නේ, හැපුවොත් කියලා බයයි, කෝකටත් වෙට් කෙනෙක් ලඟට ගෙනියන්න කියල තමයි බැලුවේ.

    වදේ මචන්, තව පිරිමි එකෙක් දැම්මොත් මරාගන්නවලු, ගෑනු එකෙක් දැම්මොත් ඉවරයක් නැතිවෙනකන් පැටව් දානවා කියලා. . ඒකයි එකෙක් අරං ඇවිත් තියෙන්නේ.
    ඕකුන් අන්තිමට හදාගන්න බැරිව වත්තට දාල වත්තපුරා බෝවුනාම කරදරයි. මෙහෙම ටිකදවසක් ඉන්න දීලා ළමයින්ට එපාවුනාම ගිහින්දෙනවා :):)
     
    • Like
    Reactions: Batangalata_Hina

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Forex හොරා කාපු සල්ලි වලින් මීයෙක් ගෙනල්ල. :lol:

    ඔව් ඔව් පොලිශියේ ඇන්ට්‍රි දාපු උන්ගේ අම්මලාට පොලිශියෙන් තවම පෝලින් දානවලු,:lol::lol::lol: තව සතියකින් දෙකකින් ත්‍රෙඩ් ටිකම බම්ප් කරනවා එදාටත් සෙට්වෙන්න...........:love::love:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20190120-2wlh-28kb.jpg

    හිතේ අමාරුව........:P:rofl::rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    ගොඩක් වෙලාවට ළමයි එක්ක ඉන්නේ, හැපුවොත් කියලා බයයි, කෝකටත් වෙට් කෙනෙක් ලඟට ගෙනියන්න කියල තමයි බැලුවේ.

    වදේ මචන්, තව පිරිමි එකෙක් දැම්මොත් මරාගන්නවලු, ගෑනු එකෙක් දැම්මොත් ඉවරයක් නැතිවෙනකන් පැටව් දානවා කියලා. . ඒකයි එකෙක් අරං ඇවිත් තියෙන්නේ.
    ඕකුන් අන්තිමට හදාගන්න බැරිව වත්තට දාල වත්තපුරා බෝවුනාම කරදරයි. මෙහෙම ටිකදවසක් ඉන්න දීලා ළමයින්ට එපාවුනාම ගිහින්දෙනවා :):)

    ow eekanm ehmai. eth okun thaniyama thiyddi leda wadi ban, kaansawa hadenwa, paw ethin. ahinda thwa ekk operation krlahari genath daapn:yes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22
    Dec 31, 2018
    332
    22
    0
    Forex සල්ලි හොරා කාපු එකට පොලීසියෙ කූඩුවෙ ලගින්නෙත් උබ ඔය විදිහට තමා.:D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Forex සල්ලි හොරා කාපු එකට පොලීසියෙ කූඩුවෙ ලගින්නෙත් උබ ඔය විදිහට තමා.:D

    පොලිසියෙන් පරක්කු මොකෝ බං?? තාමත් කම්ප්ලේන් කරපු උන්ගේ ගැට්ට කඩනවද.:lol::lol: පවු බං උඹලා....... එකෙක් ලිඳේ දාන්න ගැන්සි පිටින් බැහැලා ගූ ගිහිං දඟලනවා....:rofl::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ow eekanm ehmai. eth okun thaniyama thiyddi leda wadi ban, kaansawa hadenwa, paw ethin. ahinda thwa ekk operation krlahari genath daapn:yes:

    බලමු කොල්ලටත් සුදු එකෙක් ඕන කියල කියනවා එක්කෝ තව එකෙක් ගේනව.
    මම සත්තු කූඩු කරලා හදන්න ආස නෑ බලනවා වත්තේ හදන්න පුලුවන්ද කියල. වින්ට එක පහුවුණාම බලන්න ඕන මොනවහරි කරන්න
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඕකුන් කනවා නේ බන් අම්බානෙක :D

    කොහේ කනවද මචන්, හෙන පොඩි සතෙක් අඟල් 3-4 ක් ඇති වැඩිම වුනොත්, දවසටම සුරියකාන්ත ඇට 3 -4ක් නැත්තන් වට්ටක්ක ඇට දෙකක් විතර කාල වතුර මිලිලීටර් 2ක් බොනව. ජරා කරන්නෙත් උළුහාල් ඇටයක සයිස් එකට. චූ කරත් බින්දු දෙකයි තුනයි ඒකත් ලීකුඩු වලට උරාගන්නවා.ලංකාවේ ඉන්නවනම් හදපන් කිසි කරදරයක් නෑ. ඇත්තටම ලස්සන සතෙක්, නැට්ට නැති ලේන් පැටියෙක් වගේ, ඒත් පාට නිසා උන්ට වඩා හුරතල්....:):)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    කොහේ කනවද මචන්, හෙන පොඩි සතෙක් අඟල් 3-4 ක් ඇති වැඩිම වුනොත්, දවසටම සුරියකාන්ත ඇට 3 -4ක් නැත්තන් වට්ටක්ක ඇට දෙකක් විතර කාල වතුර මිලිලීටර් 2ක් බොනව. ජරා කරන්නෙත් උළුහාල් ඇටයක සයිස් එකට. චූ කරත් බින්දු දෙකයි තුනයි ඒකත් ලීකුඩු වලට උරාගන්නවා.ලංකාවේ ඉන්නවනම් හදපන් කිසි කරදරයක් නෑ. ඇත්තටම ලස්සන සතෙක්, නැට්ට නැති ලේන් පැටියෙක් වගේ, ඒත් පාට නිසා උන්ට වඩා හුරතල්....:):)

    3lCQsNC.jpg

    මේ උන් නෙමෙයි ද බන් :oo:

    යාලුවෙක් ලග ඉන්නවා මුන් ජෝඩුවක් පුදුම කෑමක් උන් නම් කන්නේ :sorry::sorry: හක්ක දෙපත්තෙත් පුරවා ගන්නවා :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    3lCQsNC.jpg

    මේ උන් නෙමෙයි ද බන් :oo:

    යාලුවෙක් ලග ඉන්නවා මුන් ජෝඩුවක් පුදුම කෑමක් උන් නම් කන්නේ :sorry::sorry: හක්ක දෙපත්තෙත් පුරවා ගන්නවා :lol:

    හැම්සටර්ස්ලා වර්ග ඉන්නවා, ඉතින් වර්ගයේ හැටියට කන විදිය, සයිස් එක වෙනස් වෙනවා. ඔය ෆොටෝ එකේ ඉන්නේනම් සිරියන් හැම්ස්ටර් කෙනෙක්. හැම්ස්ටර්ස්ලාගෙන් ලොකුම වර්ගය. 18cm විතර ලොකුවෙනවා.:dull::dull:
    ගෙදරට ගෙනල්ල තියෙන්නේ පොඩි වර්ගයක්.
    (තව 7cm තරම් පොඩි වර්ගෙකුත් ඉන්නවා.) ඌ ලොකුවෙන්නේ වැඩිම 10cm, ඉතිං ලොකු උන් තරන් කරදර නෑ.....

    winter-white-hamster.jpg
    Winter White
    Winter White’s, also called Siberian, is another dwarf that can grow to be 4 inches long. They have a dark stripe down the back and a gray-brown color, but in the winter the gray-brown is replaced with a white coat. Life span is about 1 1/2 – 2 years and can sometimes live together.

    අනික් වර්ග වල විස්තර මෙතනින් බලන්න

    http://pethamstercare.com/types-of-hamsters/