valentine gifts to Sri Lanka from Pitarata

surang123

Member
Apr 30, 2018
778
61
0
31
apaye dora kada
මචන්ලා...
වැලන්ටයින් එකත් ලග ලග එනවානේ... මන් දැන් ඉන්නේ පිටරට, ලංකවේ ඉන්න ගර්ල්ට ගිෆ්ට් එකක් යවන්න ඔන්ලයින් තියෙන ශොප් මොනවද?
පෙබරවාරි 14 වෙනිදාටම ඩෙලිවරි කරව ගන්න පුලුවන්. කොලබින් ටිකක් පිට, ගම්පහ දිස්ත්‍රික්කේට ඩෙලිවරි කරන ඒවා,,,


Oya facebook eke ehema thiyenwa neda ban aduwata podi podi gift item delivery karana page ehema?
ehema ekak danawanm kiyandako?
 
Last edited:

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    Kapuruka awulak naa....habai Mata wechcha seen tkak
    1.surprise karanna gift ekak yawwa receiver wa contact karanna epa surprise ekak kiyala special notw ekakuth damma. Mun eta kalin dawase call karala ahala heta gedara innawada mehema gift ekak tiyenawa kiyala
    2.ude deliver karanna kiyapu ekak raa 8 ta deliver kale
    3.ganan wadi tikak (habai lankawe kawa hari daala lankawen order kaloth rata indan order karanawata wada tikak adui)