මචන්ලා...
වැලන්ටයින් එකත් ලග ලග එනවානේ... මන් දැන් ඉන්නේ පිටරට, ලංකවේ ඉන්න ගර්ල්ට ගිෆ්ට් එකක් යවන්න ඔන්ලයින් තියෙන ශොප් මොනවද?
පෙබරවාරි 14 වෙනිදාටම ඩෙලිවරි කරව ගන්න පුලුවන්. කොලබින් ටිකක් පිට, ගම්පහ දිස්ත්රික්කේට ඩෙලිවරි කරන ඒවා,,,
Oya facebook eke ehema thiyenwa neda ban aduwata podi podi gift item delivery karana page ehema?
ehema ekak danawanm kiyandako?

Last edited: