G Cloud - Windows Instance

Zllion

Active member
  • Sep 13, 2018
    238
    71
    28
    මචංලා ,

    Google Cloud එකෙන් windows instance එකක් හැදුව. එකට log වෙන්න බැහැනේ .


    Remote desktop cant connect to the remote computer


    මෙහෙම එරර් එකක් එනවා.

    මොකද කරන්න පුලුවන් මේකට ? දන්නා එකෙක් උදව්වක් දියම්
     

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    991
    477
    63
    NY
    instance eke screen shot ekk danna :) oya haduwe mona instace ekk da ? Windows CORE eka install karanam connect wenna ba
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,758
    3,168
    113
    37
    @ katubedda
    G cloud පොඩි වැඩක් කරගන්නවා නම් ලාබයිද? PHP with database එකක් run වෙන්න කොච්චර විතර ගානක් යයිද අවුරුද්දකට?
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Instance eke security group (Firewall) eken RDP port ekata incoming traffic allow karalada thiyenne kiyala poddak balanna machan.
    mama me qwwe AWS gana, g-Cloud walath same mechanism ekak aththe kiyala hithanawa.