රු 10 000 ක්~ Frimi

Red Joker

Active member
  • Dec 17, 2018
    128
    53
    43
    මේ promotion එක Nation Trust Bank එකෙන් කරන එකක්. එ් නිසා කිසිම බයක් සැකක් තියාගන්න දෙයක් නෑ මේක scam කියල. කලින් පාර කියපු වගේම ඒයාල හරියටම දිනයට සල්ලි ගෙව්ව. කරන්න තියෙන්නෙ මෙච්චරයි,
    Playstore එකට හරි Appstore එකට හරි ගිහින් Frimi කියල search කරාම එන app එක Download කරල install කරගන්න. Frimi කියන්නෙ Nation Trust Bank ඒකේ official App එක. ඊට පස්සෙ ඒකට register වෙන්න.ඒ්ක හරි සරලයි step by step යන්න තියෙන්නෙ. එතනදි මොනව හරි උදව්වක් ඕන උනොත් මට මැසේජ් එකක් දාන්න. Skip කරල යන්න පුලුවන් step ,not now දීල skip කරල යන්න(voice recognition) . ඊට පස්සෙ Frimi id එකක් කියල දෙන්න තැනක් තියනව එතනට මීට කලින් කෙනෙක් නොදීපු අන්ක 6ක් දෙන්න ඕන (2222XXXXXX) . ඒ්ක තමයි ඔයාගෙ account number එක වෙන්නෙ. එහෙම ගිහිං register complete උනාම ඔයාල දුන්න ඒ් frimi id එක මට එවන්න. එතකොට මම ඒ account ඒකට පොඩි ගානක් එවනව. එහෙම එවන්නෙ app එක verify වෙන්න. App එක verify වෙන්නනම් අවම වශයෙන් එක ගනුදෙනුවක් හෝ වෙන්න ඕන. මං ඔයාලට එවන මුදලෙන් ඒ අවශ්‍යතාවය සැපිරෙනව. හරියට register උනානම් ඒ මුදල account එකට deposit වේවි. සියලුම දේ හරිනම් bank එකේ agent කෙනෙක් ඔයාට කතා කරල දුන්න විස්තර ආයිත් අහල එයාල confirm කරගන්නව. ඒ call ඒක පැය 2, 3 ක් වගේ ඇතුලත ඒනව. සමහර අයට කියනව bank එකේ agent කෙනෙක්ට ඔයා ලගට ඇවිත් id එක බලන්න ඕන කියල හැබැයි හැමෝටම නෙවෙයි. එහෙම කරන්නෙ security reason නිසා. එයාල ඇවිත් id එකේ photo එකක් ගහන් යනව එච්චරයි. ඔයාලට පහසු දවසක් වෙලාවක් කිව්වම එයාලගෙන් කෙනෙක් එනව ඔයා ලගට. සියලුම දේ හරිනම් account එක verify උනානම් ඊට පස්සෙ තමයි ඉපැයීම පටන් ගන්නෙ. මං මුලින් කියපු වගේම මේ වගේම bank ඒකට හදුන්වල දෙන ඒක පුද්ගලයෙක්ට ඒයාල 500 ගානෙ ඔයාට ගෙවනව. ඒක කොහමද කරන්නෙ කොහමද තව කෙනෙක්ව හදුන්වල දෙන්නෙ කොහමද account එක suspend නොවී තියාගන්නෙ සියලුම විස්තර මම කියල දෙන්නම්. ඕනම වෙලාවක මට මැසේජ් එකක් දාන්න ගැටලුවක් ආවොත්. මුලින්ම කරන්න ඕන දේ app එක verify කරගන්න ඒක.( verify වෙන්නම ඕන නෑ අලුත් අයව හදුන්වල දීල සල්ලි හොයන්න, but ඒ සල්ලි withdraw කරන්න පුලුවන් verify උනාම විතරයි) . හැමදේම කියපු විදියට කරල මං එවපු සල්ලිත් account එකට වැටුනනම් ඊට පස්සෙ මට message එකක් දාන්න, මං එවන්නම් ඊට පස්සෙ මොකද කරන්න ඕන කියල.


    https://web.facebook.com/frimi.lk/photos/a.1502665199808146/2348064491934875/?type=3&theater
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    frimi use karana ekek kiyapallako meka good da kiyala ... apita mekata skrills walin or neteller walin salli danna puluwan da ???