Financial advice for a married couple

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    මම මචන් බැදපු එකෙක්. මගෙයි, wife ගෙයි වෙන වෙනම bank account 2ක් තියෙනවා. මගේ සම්පත් එකක්, wife ගේ BOC එකක්.

    අපි දෙන්නම ජොබ් කරනවා. ඒත් මචන් අපි සල්ලි අදින්න ගියාම account දෙකෙන්ම සල්ලි අරන් අන්තිමේදී නන්නත්තාර වෙනවා. (දෙන්නගෙම පඩි දෙක එකතු කලාම 150,000 කිට්ටු වෙන්න එනවා. loan වලට කැපිලා 1ක් වගේ එනවා)

    ඒත් මාසේ අන්තිමේදී මෙලෝ සතයක් නෑ ඉතුරුවකුත් නෑ.

    අපි දෙන්න බැලුවේ වෙනම account එකක් open කරලා එකට අපේ සල්ලි වලින් කොටසක් ඉතුරුවක් හැටියට දාන්න. හැබැයි අපිට හදිසියක් උනොත් ගන්න පුළුවන් වෙන්නත් ඕනි.

    එතකොට මට පොඩ්ඩක් උබලගේ අදහස් ටිකක් දැනගන්න ඕනි.

    • එහෙම අපි දෙන්නම පාර්ශවකරුවන් හැටියට දාල ගිණුමක් open කරද්දී ඒකට බැංකුවෙන් ලැබෙන rates එහෙම වැඩිද? (මම තනියෙම ගිහින් account එකක් open කරනවට වඩා? )
    • Joint accounts වල වාසි අවාසි මොනවාද?
    • හොද බැංකුවක් කියන්න බලන්න. (දැනට මගේ account එකක් sampath bank ඒකෙ තියෙන නිසා ඒකෙම ආයෙත් එකක් හැදුවොත් වාසිද?)
    • බැංකුවලත් තියෙනවනේ එක එක ගිණුම් වර්ග. ඒ වගේ විශේෂිත ඒවා තියෙනවද?

    insurance, business වලට invest කරන කතා, Stock market එපා මචන්ස්. මට බැංකු කතාව සම්බන්දව විතරක් අදහසක් දෙන්න :nerd:

    මේ දේ අනිත් අයටත් වැදගත් වේවි.

    පසුව ලියමි. (Reply බලා)

    :lol::lol::lol: ගෑණු ගන්නේ නැතුව තනිවම හිටපන්, ගෑනිව විශ්වාස කරන්න එපා වගේ උත්තර එපෝ. අහපු ප්‍රශ්නයට අදාලව උත්තර දෙන්න. මේක Serious Case එකක්

    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,757
    2,610
    113
    Kadawatha, Sri Lanka
    umba ahana prashnaya matath thiyenava. hebei mama salary eka aapu gaman podi gaanak wena account ekakata daanava. nathnam melo sathayak athe ithuru wenne ne. mama nam daanne mage personal account ekakata. ekata daanne mage salary eken aran vitharai. thava insurance ekakatath wenama gaanak yanava :)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,629
    2,330
    113
    ithiri wenne dennagema loans deduct unama 100,000.00 nm oken ithiri karaganna 25,000 eka transfer karaganna bank ekakata wenama joint account hri koma hari savings type nm ekai ekko sampath double S / NTB savers wage account ekakata danna e tika ganna epa
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මගේ අවවාදය තමන්ගේ දරුවෙක් විශ්වාස කරලා සල්ලි දීලා ඌ ඇරලා ගියොත් ඒ තමන්ගේ ලෙයින් ඉපදුන එකා කියලවත් හිත හදාගන්න පුළුවන්. නමුත් තමුන්ගේ ගෑනි කියන්නේ නැනා මස්සිනාලා නෙමෙයිනම් ලේ නෙමෙයි.. ඒ කියන්නේ ඇරලා ගියොත් දරුවා වගේ නෙමෙයි මරාගෙන කන කේන්තියක් එන්නේ.. දැන් ලව් එකට හිටියට මොකෙක්වත් ෂුවර් කරන්න එපා සල්ලි ඉස්සරහා.. උබ හම්බ කරන එක උබ වියදම් කරපන් උබ ඉතුරු කරපන්.. අවශ්‍ය නම් ගැනිට උබ උබේ අකවුන්ට් එකෙන් චෙක් එකක් ලියලා සල්ලි දීපන්. උබේ සල්ලි පාලනයට ගැනිටවත්, ගැනිගේ සල්ලි වලට උබවත් මැදිහත් වෙන්න එපා පුතෝ, වෙන්නේ විනාසයක්..
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,650
    2,738
    113
    umbata genitai wena wenama account dekak thiyagena dennage salary walin wena wenama ithuru karapan. ethakota hadisiyakata eka account ekakin ganna unath anith eke ithuru wenawa
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මගේ අවවාදය තමන්ගේ දරුවෙක් විශ්වාස කරලා සල්ලි දීලා ඌ ඇරලා ගියොත් ඒ තමන්ගේ ලෙයින් ඉපදුන එකා කියලවත් හිත හදාගන්න පුළුවන්. නමුත් තමුන්ගේ ගෑනි කියන්නේ නැනා මස්සිනාලා නෙමෙයිනම් ලේ නෙමෙයි.. ඒ කියන්නේ ඇරලා ගියොත් දරුවා වගේ නෙමෙයි මරාගෙන කන කේන්තියක් එන්නේ.. දැන් ලව් එකට හිටියට මොකෙක්වත් ෂුවර් කරන්න එපා සල්ලි ඉස්සරහා.. උබ හම්බ කරන එක උබ වියදම් කරපන් උබ ඉතුරු කරපන්.. අවශ්‍ය නම් ගැනිට උබ උබේ අකවුන්ට් එකෙන් චෙක් එකක් ලියලා සල්ලි දීපන්. උබේ සල්ලි පාලනයට ගැනිටවත්, ගැනිගේ සල්ලි වලට උබවත් මැදිහත් වෙන්න එපා පුතෝ, වෙන්නේ විනාසයක්..

    :rofl:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    puluwan taram kal taniyen inna one.ekko world travel karanna one kellek set karan.apo mae wage life eka widawanna oneda.

    Open mind kellek hoyagaththa nam hari. Ekama widihata inna kamathi nathi kenek. Eta passe work karana gaman weekends wala travel kara kara inna tiyenne. YouTube channel ekakuth hadagena hemita ekenuth income ekak hoyagena chill eke inna tiyenne. Mamath kamathi naha kotuwela jeewath wenna. :no:
     
    sprite

    Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    යන්නේ කොහෙද මල් පොල් වගේ. :lol::lol::lol::lol:
    අඩෝ අහපු ප්‍රශ්නෙට උත්තර දියල්ල
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,198
    66,612
    113
    Open mind kellek hoyagaththa nam hari. Ekama widihata inna kamathi nathi kenek. Eta passe work karana gaman weekends wala travel kara kara inna tiyenne. YouTube channel ekakuth hadagena hemita ekenuth income ekak hoyagena chill eke inna tiyenne. Mamath kamathi naha kotuwela jeewath wenna. :no:

    work karana gaman kohe weekend travel karannada ban.godak office wala saturday weda.sunday witarai free.saturday re giyoth sunday re enna one.oya kiyana taram sundara ne.mona open mind unath salli nethi unama ivarai
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    Okata lokuma hethuwak thamai debit card eka.

    Langapatha branch ekak nathi bank ekaka joint account ekak dapan, card eka gannepa.

    Frimi wage service ekak pavichchi karala account ekata salli danna puluwan.

    Anika thamai mulin ithuru karala, ithiri wena salli walin wiyadam karanna purudu weyan. E kiwwe 1 lak thiyenawanam, 20k nam ithuru karanne, 80k wiyadam karanna budget eka hadapan.

    Hema masema karana wiyadam liyapan pothaka. Kohomath bandala avuruddak withara yanakan nam palanayak nathuwa wiyadam kerenawa.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    expenses track karana app ekak dala balapan wiyadam monawatada ynne kyala. eeta passe balapan adu karanna
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මගේ අවවාදය තමන්ගේ දරුවෙක් විශ්වාස කරලා සල්ලි දීලා ඌ ඇරලා ගියොත් ඒ තමන්ගේ ලෙයින් ඉපදුන එකා කියලවත් හිත හදාගන්න පුළුවන්. නමුත් තමුන්ගේ ගෑනි කියන්නේ නැනා මස්සිනාලා නෙමෙයිනම් ලේ නෙමෙයි.. ඒ කියන්නේ ඇරලා ගියොත් දරුවා වගේ නෙමෙයි මරාගෙන කන කේන්තියක් එන්නේ.. දැන් ලව් එකට හිටියට මොකෙක්වත් ෂුවර් කරන්න එපා සල්ලි ඉස්සරහා.. උබ හම්බ කරන එක උබ වියදම් කරපන් උබ ඉතුරු කරපන්.. අවශ්‍ය නම් ගැනිට උබ උබේ අකවුන්ට් එකෙන් චෙක් එකක් ලියලා සල්ලි දීපන්. උබේ සල්ලි පාලනයට ගැනිටවත්, ගැනිගේ සල්ලි වලට උබවත් මැදිහත් වෙන්න එපා පුතෝ, වෙන්නේ විනාසයක්..

    exactly :yes::yes::yes::yes::yes: