From FB
මම මේ දවස් වල 1808-12 කාලයට අයත්, බ්‍රිතාන්‍ය රහස් වාර්තා කියවමින් ඉන්නේ. මේවා විශ්වාසනීය තොරතුරු විදිහටයි, ලංකාණ්ඩුකාරයාගේ අත්සනින් යටත් විජිත මහලේකම්ට යවලා තියෙන්නේ.
මේ ලේඛන වල තියෙන හැටියට 1812 වෙනකොට කොළඹට mass attack එකක් දෙන්න ශ්‍රී වික්‍රම plan කරලා තියෙනවා කියලා පේනවා.
උඩුනුවර - යටිනුවර - දුම්බර - හාරිස්පත්තුව - හේවාහැට - තුන් කෝරලේ - සත් කෝරලේ - නුවර කලාවිය - වන්නිය - වෙල්ලස්ස - බදුල්ල - වැදි රට - සබරගමුව කියන පැති වල දැවැන්ත military preperation එකක් හදන්න මුල පුරලා තියෙනවා.
රජ්ජුරුවන්ට ප්‍රතිපක්ෂ නිලමෙලා replace කරලා, අලුත් ප්‍රවේණි රාජකාරි පිහිටුවනවා.
ඒ විතරක් නෙවෙයි, Madras හරහා ප්‍රංශ හමුදා එක්ක communication එකක් හදාගෙන තියෙනවා, support එක ගන්න.
මේ කාලෙදි ප්‍රංශය, යුරෝපයේ fail වෙමින් තිබ්බ එක වෙනම කාරණයක්. ඒත් 1811 දි ප්‍රංශ හමුදා ජාවා වලට එනවා. ශ්‍රී වික්‍රම මේ political tansition එක ගැන serious alart එකක ඉඳලා තියෙනවා. මඩකලපුවෙන් සහ යාපනෙන් රහසිගතව ප්‍රංශ නියෝජිතයෝ උඩරටට ඇවිත් තියෙනවා.
ඒ වගේම ශ්‍රී වික්‍රම, තුන් කෝරළේ සහ හත් කෝරළේ හැම ගෙදරකම වෙඩි බෙහෙත් කූඩා 05 ගානේ එකතු කරන්න නියම කරලා තියෙනවා.
කම්මල්කාරයෝ පුහුණු කරන්න සහ එක් රැස් කරන්න වෙනම plan එකක් - හැම රටවනියකින්ම තුවක්කු 9000 ගානේ හදලා නුවරට එකතු කරන්න ප්ලෑන් එකක් - හරඹකාරයෝ පුහුණු කරන්න training school හදලා තියෙනවා.
උනම්බුවේ දෙවැනි අදිකාරම, මොල්ලිගොඩ දිසාව, මඩුගල්ලේ දිසාව යොදවලා මේ වැඩ monitor කරලා තියෙනවා.
ඒ වගේම කොළඹටත් චරපුරුෂයෝ එවලා ඔත්තු බලලා තියෙනවා.
රාජධානි සීමාවට ආසන්න බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශවල හිටපු සිංහල ප්‍රධානීන්ට 'දැනෙන ගණන් වලින්' අල්/ලස් දීලා නම්මවා ගන්න උත්සාහ කරලා තියෙනවා.
මේ mass plan එක සම්පූර්ණයෙන්ම fail වෙන්නේ ඇහැලේපොළ කියන මැන්ටලේට රජ වෙන්න ආසාව ආපු එකේ result එකක් විදිහට.
1812 ජනවාරි වගේ ඉඳන් වැඩ ඔක්කොම අල වෙනවා. මැන්ටල්පොළ අදිකාරම, සබරගමුවේ වෙනම රාජ්‍යයක් හදන්න යනවා. එතන තමයි හැමදේම අවුල් වෙන්නෙ!!
ශ්‍රී වික්‍රම 1805 ඉඳන් 1811 වෙනකම් ගහපු මැච් එකේ සයිස් එකේ හැටියට, වැඩේ success වෙලා කොළඹට ගැ/හුවා නම් එහෙම, සුද්දා නවතින්නෙ එංගලන්තේ! ආයේ ලංකාව දිහාවත් නොබලන්න.
1803 දීපු දීමට සුද්දා අවුරුදු දොළහක්ම උඩරට සීමාවවත් පනින් නැතුව හිටියේ. නෝර්ත් - ජෝන් විලියම් - මේට්ලන්ඩ් බය වුණා උඩරටට ග/හන්න ගිහින් රස්සාව නැති වෙයි කියලා.
ඉතිං, තුවක්කු 5000 ගානේ නෙවෙයි 2000 ගානේ රටවනි පහෙන් ආවත් 50,000 යි!! 9000 ගානේ ආවා නම් 90,000 යි. හැම හේවායෙක්ටම තුවක්කුවක්! Perfect military strength එකක්!
සුද්දා කම්මුතුයි!
එහෙම වුණා නම්, මාඝට ගැ/හුවට පස්සේ සිද්ධ වුණ දැවැන්තම warfare එක වෙන්නත් තිබ්බා!
ඇහැලේපොළ නැතුව, ඒ වෙලාවේ පිළිමතලව්වෙගෙ ගෑවුණේවත් නැති එකෙක්ව පළවෙනි අදිකාරම කරලා, සබරගමුව මොල්ලිගොඩට දුන්න නම්, ශ්‍රී වික්‍රම මුලු ලංකාවේම රජ්ජුරුවො හැටියට අවුරුදු 300කට පස්සේ ඔටුනු පළඳිනවා ඒකාන්තයි.
ඒ වුණාට ශ්‍රී වික්‍රම ද්‍රෝහියා - ඇහැලේපොළ ජාතික වීරයා!
ප.ලි.
ඔය අස්සෙ ජෝන් විලියම් ආණ්ඩුකාරයා රජ්ජුරුවන්ට ලියුමක් ලියනවා, "අපිට ග/හන්නද ඔයා හදන්නෙ? ගැහුවොත් එහෙම අපිටත් ග/හන්න වෙනවා ඈ! ඒ නිසා අපි යාලු වෙලා සාමෙන් ඉමු සුදෝ කියලා.." ග/හන්න පුලුවන් කම තිබ්බ නම් නො/ගහම ඉන්න එකාලා..!
---
නිමේෂ තිවංකර සෙනෙවිපාල