ඒ වුණාට ශ්‍රී වික්‍රම ද්‍රෝහියා - ඇහැලේපොළ ජාතික වීරයා!

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    ශ්‍රී වික්‍රම හෙන බේබද්දෙක් කියල ඉතිහාසේ කිව්වට. පොරව ට්‍රාංස්පොට් කරපු නැවේ. කපිතාන්ගේ ඩයරියක් තියෙනවා. එක උගේ ප්‍රයිවට් ලොග් එකක් ඉතිහාසය වෙනස් කරන්න ලියපු එකක් නෙමේ. එකේ තියෙනවා ඇත්ත විස්තරේ.
    දාපන්කො
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    සුද්ද උඩරට අල්ලපු එක හොදයි
    නැත්තන් මේකත් වියලි කලාපය වගේ කලු කැත නූගත් මිටිටො ඉන්න පලාතක් වෙනව.
     
    • Like
    Reactions: SK29

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    ලංකාවේ රළු බුමි පිහිටීම නිසා, කිසිම එකෙක් ට යුද්දකින් ලංකාව යටත් කරන්න බැහැ කියලා, දැන් උඹලට තේරෙනවා නේද? කඳු නාය යවන්න. පාරවල් බ්ලොක් කරන්න මහ ලොකු දේවල් කරන්න ඕනේ නැහැ නේද?

    Dutch embessy එකේ traning ආපු එකෙක් කිව්වා, උන්ගේ මුතුන් මිත්තෝ මෙහෙ ගොඩක් මැරුණේ කුඩල්ලෝ සහ වැස්සට තෙමිලා උණ හැදිලා.

    ගිවිසුම් වලින් තමයි අපි හැමදාම යටත් වුණේ.