My mobile lens it from ebay

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    My mobile lens kit from ebay



    my mobile lens it from ebay under Lkr 195/= .
    I am using an Iphone 8 & this Kit is more value for money.:)
    * Macro
    * Wide Angle
    * Fisheye
     
    Last edited:
    • Like
    Reactions: Bizzare_Art

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    මාත් බිට්වුල්ෆ් එකක් ගෙනවා..මට නම් ලොකු කොලිටි යක් ආවේ නෑ..ෆිෂ් එයර් එක හොදයි ඉෆෙක්ට් එකක් විදියට..හැබැයි ඒකටත් සොෆ්ට් වෙයාර් තියෙනෙවා
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මාත් බිට්වුල්ෆ් එකක් ගෙනවා..මට නම් ලොකු කොලිටි යක් ආවේ නෑ..ෆිෂ් එයර් එක හොදයි ඉෆෙක්ට් එකක් විදියට..හැබැයි ඒකටත් සොෆ්ට් වෙයාර් තියෙනෙවා

    ඔයාගේ phone එක මොකක්ද?
    phone එකේ camera එකේ sensor එක හොද එකක් නම් 85% විතර හොද quality එකක් ගන්න පුළුවන්.
    අනික රු 200/= වගේ වෙන්නේ . ඒ ගානට මේක ගොඩක් වටිනවා..මට fisheye එක එච්චර ඇල්ලුවේ නැහැ . අනිත් දෙකනම් මරු .
     
    Last edited: