කරවල packet කරලා විකුණන වියාපාරයක් ආරම්භ කිරීමට කරවල අඩුවට ගන්න තැන් කොහෙද තියෙන්නේ? කොටුවෙන් ගන්න පුලුවන්ද? ලාබ තියේද? යාලුවනේ මේ සඳහා උපදෙස් අවශ්යි?