hosting website

AccountsBuwa

Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Yes, I have used it in the past. Horrible support and a lot of server down time. Of course, you can't expect much for 6 bucks a year. If you doing anything serious, just pay little more and find a better one.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    ඕක හොද නෑ ඩවුන් යනවා කියනවා ගත්ත අය මගේ ඒවා දිගන්න ඕනේ නිසා බොරු කියනවා නමේ තව ටිකක් හොයලා බලන්න මෙතන තියෙනවා මගේ පැකේජ් https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html එල කිරියේ කොල්ලේක් නිසා අඩු කරලා දෙන්නම් මිට වඩා ටිකක්
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,402
    7,103
    113
    අඩු ජරාවල් වලින් ගන්න එපා බං godaddy hosting ගනිං
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    1gb Space ekaka website ekak danna puluwanda ban?:oo:

    ඒක ඔයා හදන සයිට් එක අනුව තමා Videos වගේ දානවා නම් මදි Video නැතුව Wordpress වෙබ්/බ්ලොග් එකක් වගේ කරන්න නම් ඇති ඒ ගාන මගේ හොස්ට් එකේ මාසෙට $ 200 දීලා ගන්න ඕනේ Cloudflare CDN එකක් Free දෙනවා සයිට් එක Speed කරගන්න පුළුවන් එකෙන් හොදට