මුලින්ම fake එකකින් ආවාට සමවෙයල්ල.මේකයි ප්‍රශ්නේ , සමහරවිට උබලටත් ඇති.මේ ගැන කාටවත්ම කියල නැහැ බන්..කියනත් බැහැ. උබල , විශේෂයෙන් බැදපු උන් අවන්කවම අදහස කියපල්ලා
මගේ පලවෙනි බබාට දැන් අවුරුදු 2 කයි මාස 5ක් වෙනවා , පුතෙක් ,සැපෙන් සනීපෙන් ඉන්නවා
මමයි වයිෆුයි වැඩට යනවා.අපි වෙනම ගෙදරක ඉන්නේ තවම වැඩ ඉවර නැති , අපේ මහ ගෙදරට පයින් යන දුර -
අපේ අම්මයි තාත්තයි තමයි බලාගන්නේ පුතාව .එත් සමහර වෙලාවට අම්ම ගමේ යනවා කළුතර ,ඒ ගොල්ලන්ටත් නිදහසක් තියෙන්න එපයි, ඒ නිසා යන්න එපාවත් , කියන්නේ නේ අපි , ඒ දවස් වලට ,සතියේ දවසක් උනොත් , wife ලගේ අම්මලාගේ දිහා (5km වගේ යන්න ඕනේ) නතර කරනවා, එත් එහෙ එච්චර පිරිසිදු නැහැ ,මැස්සෝ,අනික ඒ අම්මත් ටිකක් වයසයි,තවත් බබෙක් ව බලාගන්නවා (අයියගේ )අපේ කොල්ල මුල් දවස් වල නම් ඇඩුවා . දැන් නම් ඉන්නවා, මමත් අකමැත්තෙන් හරි එහෙ තියන්නේ කරන්න දෙයක් නැති නිසයි.මම නම් මුල් දවස් වල wife එක්ක ඕකට රණ්ඩුත් වෙලා හිත අමනාපෙන් හිටිය . wife කියන්නේ "මම මුලින් ගියෙත් නැහැනේ බබා හම්බෙලා . අනික එක මගේ ගෙදරනේ කියලා"
මම හරිම අකමැති සහ බයයි කොල්ලට ලෙඩ හැදෙනවට (හෙම්ම්බිරිස්සවක්වත් )- කලින් උණ හැදිලා පුතාට FIT එකටත් ආව . ඒවා දැකලම බයයි-
දැන් තව බබෙක් හදන්න වැඩි කැමැත්තක් නැහැ මට..බලාගන්න කෙනෙක්වත් නැහැ හරියට , අපි තවම ඒ ගැන කතාකරල නැහැ . මට ඒ හැටි සල්ලි තියෙන කෙනෙක් නෙවේ . සාමාන්‍ය විදියට ජීවත් වෙනවා - ගේ හදාගන්න ඕන,වාහනයක් ගන්න ඕන ,කොල්ල තව ලොකු වෙනකොට වියදම වැඩි වෙනවා
එක නිසා තව බබෙක් හදන නැතුව ඉන්න එක හොදද? උබලගේ අදහස් මට දීපල්ලා අවන්කවම