Russia Vs USA - What Would Happen @ a War?

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    බැරිවෙලාවත් ඇමෙරිකාවයි, රුසියාවයි අතර යුද්ධයක් ඇතිවුණා කියලා උපකල්පනය කළොත් ඒ යුද්ධයේ ජයග්‍රාහකයා කවුරුන් වේවිද? :rolleyes:
    මෙන්න මේ පහළින් තියෙන දත්ත දිහා බලලා කියමු බලන්න. :D

    BdUXG4O.jpg

    3UcS3fQ.jpg

    yQXezIA.jpg

    EJbjnLf.jpg

    aLGVpfX.jpg

    trcRnIA.jpg

    NR14ma5.jpg

    dNmaijf.jpg
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    දෙගොල්ලොටම දරුණු පරාජයක් හිමි වෙන්නේ. ඒ නිසා ඔය වගේ යුද්දයක් කවදාවත් එන්නේ නැහැ.. නියෂ්ටික බලයක් දැනට තියන රටක් එක්ක කවුරුත් යුද්දයක් කරන්නේ නැහැ. මොකද එකේ ප්‍රතිපලේ දෙගොල්ලොන්ටම විදගන්න බැහැ මොනම කොස්ට් එකකටවත්. ඒ නිසයි තවත් නියෂ්ටික බලවතුන් මේ ලෝකෙට නොඑන්න මේ රටවල් ඔක්කොම එකතුවෙලා අනිත් රටවල් පාගන්නේ.. පිස්සෙක් රජවෙලා උට මිලිටරි නියුක්ස් හම්බ උනොත් සෙල්ලම බයානකයි ලෝකෙටම.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    යුද්දේ දිනන්නේ කවුරුවුනත් රටවල් දෙකේ forces වල ඉන්න කෙල්ලො නම් එකකට එකක් පරාද නෑ.පට්ට ලස්සනයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,419
    22,065
    113
    Gotland
    This war will not happen except proxy battlefield like middle east, or recently sri lanka

    Can get idea about US GDP. DB- 610b = 3.1% GDP this is around 20000 Billion GDP :P
    while russia have around 1600 Billion GDP :P

    if you want to compare this two countries, here is a example:

    Russia = පරණ වලව්ව දැන් පරිහානියට පත් වෙලා ඉඩකඩම් තිනවා ඒවගෙන් කාල බීල ඉන්න පුළුවන්

    USA = ඉටාලි ගිහිං හොදට හම්බ කරලා පුංචි ඉතාලියේ පට්ට ගෙයක් ගහල ආතල් එකේ බිස්නස් කරන් ඉන්න බුවෙක්
     
    Last edited:

    a unata wadima nuclear power thiyenne Russians lata
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    This war will not happen except proxy battlefield like middle east, or recently sri lanka

    Can get idea about US GDP. DB- 610b = 3.1% GDP this is around 20000 Billion GDP :P
    while russia have around 1600 Billion GDP :P

    if you want to compare this two countries, here is a example:

    Russia = පරණ වලව්ව දැන් පරිහානියට පත් වෙලා ඉඩකඩම් තිනවා ඒවගෙන් කාල බීල ඉන්න පුළුවන්

    USA = ඉටාලි ගිහිං හොදට හම්බ කරලා පුංචි ඉතාලියේ පට්ට ගෙයක් ගහල ආතල් එකේ බිස්නස් කරන් ඉන්න බුවෙක්
    Russia = කුමාරිහාමිලා/නිලමෙලා උඩරට රදල අප්පුලා ..
    USA = ප්‍රනාන්දුලා පෙරේරලා පහතරට කරාවේ ඩෑල්
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ක්ලාස් එක තිබ්බට සල්ලි නැහැ.. සල්ලි තිබ්බට ක්ලාස් එක නැහැ..

    රෂියන් ඔල්ගා උන් හැරෙන්න අනිත් උන් මෙලෝ රහක් නැති මිනිස්සු.. ගොඩක් එවුන් චීනුන්, ඉන්දියන් උන්ටත් වඩා අන්තයි. සමහර ගෙවල් ලංකාවේ මම දැකලා තියනවා රෂියන් උන්ට ලොජින් දෙන්නේ නැහැ. බිව්වම පිස්සෝ වගේ..
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ක්ලාස් එක තිබ්බට සල්ලි නැහැ.. සල්ලි තිබ්බට ක්ලාස් එක නැහැ..

    රෂියන් ඔල්ගා උන් හැරෙන්න අනිත් උන් මෙලෝ රහක් නැති මිනිස්සු.. ගොඩක් එවුන් චීනුන්, ඉන්දියන් උන්ටත් වඩා අන්තයි. සමහර ගෙවල් ලංකාවේ මම දැකලා තියනවා රෂියන් උන්ට ලොජින් දෙන්නේ නැහැ. බිව්වම පිස්සෝ වගේ..
    ඇමරිකාවේ උන් බොන්නෙ නැතුවම ඉස්කෝල වලට පැනලා වෙඩි තියනවා. පාරවල් ගානේ මිනි මරනවා. උන් බිව්වොත් එහෙම කොහොම පිස්සු නටයි ද හලෝ? :P
     
    ඔය වෙඩි තියන සින් එකනම් අපිට සාපේක්ෂ කරන්න බැහැ බන්.. "ගන් ලෝ" එක වෙනස්නේ.. ලංකාවේ වගේම තමා රසියාවෙත්.. පර්සනල් යුස් තහනම්, ස්පෝර්ට්ස් හන්ටින් වගේ විතරයි. එත් ඇමෙරිකාවේ එහෙම නැහැ.. ඕනා එකෙකුට ක්රිමිනල් රෙකෝඩ් එකක් නැත්තම් අපි ෆෝන් එකක් ගන්නවා වගේ කඩේට ගිහින් පිස්ටල් එකේ ඉදන් රොකට් ලෝන්චර් ග්‍රෙනේඩ්, මැෂින් ගන්, ඔය ඕනා එකක් එක්ක යුද්ද ටැංකියක් හරි ඇන්න ආවැකි.. එහෙම රටක ගන් වයලන්ස් ඔය ගානට තියන එක ලොකු දෙයක්. ලංකාවේ ඕක තහනම් වෙලත් මාසෙට කි දෙනෙක්ව වෙඩි තියලා මරලා දානවද? කොහොමට හිටීද ලංකාවේ යුඇස් වගේ හන්දියේ කඩෙන් ගල්කටස් එකක් හරි ගන්න තිබ්බා නම්.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell

    :P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,419
    22,065
    113
    Gotland
    ක්ලාස් එක තිබ්බට සල්ලි නැහැ.. සල්ලි තිබ්බට ක්ලාස් එක නැහැ..

    රෂියන් ඔල්ගා උන් හැරෙන්න අනිත් උන් මෙලෝ රහක් නැති මිනිස්සු.. ගොඩක් එවුන් චීනුන්, ඉන්දියන් උන්ටත් වඩා අන්තයි. සමහර ගෙවල් ලංකාවේ මම දැකලා තියනවා රෂියන් උන්ට ලොජින් දෙන්නේ නැහැ. බිව්වම පිස්සෝ වගේ..

    Olga un kivve Ural side eke unda? russian un thamai ganan adum lodge hoyanne. e ganata apitawath inna ba.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,419
    22,065
    113
    Gotland
    ඇමරිකාවේ උන් බොන්නෙ නැතුවම ඉස්කෝල වලට පැනලා වෙඩි තියනවා. පාරවල් ගානේ මිනි මරනවා. උන් බිව්වොත් එහෙම කොහොම පිස්සු නටයි ද හලෝ? :P

    na ban. unge owa wenne gun law eka nisa. US wage gun lawekak russia wala thibba nam ada putin lokka amarikawata panala gihin hangila inne :baffled:
    russo bona bima loweth sinhalu bonne na mehe inne bebala kivvata
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Olga un kivve Ural side eke unda? russian un thamai ganan adum lodge hoyanne. e ganata apitawath inna ba.
    ඔව් බන්. බිලියන් ගණන් සල්ලි තියන රෂියන් උන් ඉන්නේ.. බ්‍රන්දඩ් අයිටම් පර්චෙස් කරන, ළමයින්ව එහෙම ස්විස්, ලන්ඩන් වගේ බෝඩින් ස්කුල් දාලා එංගලන්තේ උන්ව වැඩකාරකමට නවත්තන සයිස් එකේ උන් ඉන්නවා.. එංගලන්තේ ඉන්න උන් දන්නවා ස්කුල් වකේෂන් කාලෙට රෂියාවල ඉදන් එනවා හිතෘ වලට ප්‍රයිවට් ජෙට් අම්බානකට මේ ළමයින්ව ගෙදර එක්ක යන්න.. ඒ කාලෙට බිස්නස් ක්ලාස් එකේ උනත් ඔක්කොම යන්නේ ළමයි.. රෂියා යන උන් ඒ කාලෙට එයාර්පෝට් එකේ ඉන්නවා පට්ටා ලක්ෂරි පොරවල්. ඒ ඔල්ගා උන් හැරෙන්න අනිත් උන් නම් අර උබ කිව්වා වගේ 400ට රූම් එක ඉල්ලන උන් ඉන්නේ.. අපේ එවුන් බඩුවක් ගහන්නත් 1500ක් දීලා පැයකට රුම් එක ගන්නවා.. උන් 400ට නයිට් එක ඉල්ලනවා..
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    පහුගිය අවුරුදු විස්සක විතර කාලය ගත්තම රුසියානුවන් වේගවත්ව ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මිලිටරි ශක්තිය වගේම ආර්ථික ශක්තියත් එක වගේ වැඩි කරගෙන තියෙනවා. ලෝකයේ ඉහළම මිලදී ගැනීමේ හැකියාවක් තියෙන හොඳ වෙළඳපොළක් රුසියාවේ තියෙනවා. ලෝකයේ බොහෝ රටවල් (ඇමරිකාව ඇතුළු) රුසියාවේ මේ වෙළඳපොළ මත රැඳිලා ඉන්නේ. මතකනේ අර ඇස්බැස්ටෝස් ප්‍රශ්නය වෙලාවේ උන් ලංකාවෙන් තේ මිලදී ගන්න එක නැවත්තුවම අපිට වෙච්ච දේ?
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    na ban. unge owa wenne gun law eka nisa. US wage gun lawekak russia wala thibba nam ada putin lokka amarikawata panala gihin hangila inne :baffled:
    russo bona bima loweth sinhalu bonne na mehe inne bebala kivvata
    ඒකට නම් ඉතින් දේශගුණයත් බලපානවනේ. සමස්තයක් විදියට රුසියාව ශීතල රටක්නේ. දැන් මෙහෙ උනත් අපේ මිනිස්සු කොළඹදී ට වඩා නුවරඑළියේ ගියාම වැඩිපුර බොනවනේ. 60-70% vol තියෙන වොඩ්කා රුසියාවේදී බිව්වට ලංකාවේදී බොන්න බෝම අමාරු ඇතිනේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,419
    22,065
    113
    Gotland
    ඔව් බන්. බිලියන් ගණන් සල්ලි තියන රෂියන් උන් ඉන්නේ.. බ්‍රන්දඩ් අයිටම් පර්චෙස් කරන, ළමයින්ව එහෙම ස්විස්, ලන්ඩන් වගේ බෝඩින් ස්කුල් දාලා එංගලන්තේ උන්ව වැඩකාරකමට නවත්තන සයිස් එකේ උන් ඉන්නවා.. එංගලන්තේ ඉන්න උන් දන්නවා ස්කුල් වකේෂන් කාලෙට රෂියාවල ඉදන් එනවා හිතෘ වලට ප්‍රයිවට් ජෙට් අම්බානකට මේ ළමයින්ව ගෙදර එක්ක යන්න.. ඒ කාලෙට බිස්නස් ක්ලාස් එකේ උනත් ඔක්කොම යන්නේ ළමයි.. රෂියා යන උන් ඒ කාලෙට එයාර්පෝට් එකේ ඉන්නවා පට්ටා ලක්ෂරි පොරවල්. ඒ ඔල්ගා උන් හැරෙන්න අනිත් උන් නම් අර උබ කිව්වා වගේ 400ට රූම් එක ඉල්ලන උන් ඉන්නේ.. අපේ එවුන් බඩුවක් ගහන්නත් 1500ක් දීලා පැයකට රුම් එක ගන්නවා.. උන් 400ට නයිට් එක ඉල්ලනවා..

    ungeth lankawe wage high-low difference eka wadi. pattama sali thina un innawa arabi karayo wagemai. bahuthare duppath.

    oya wage level eke russian unta accommodation, tours karana un set ekak innawa ban hikka, mirissa ehema. unge rates ahuwama ape 3wheel th ita wada ganan.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ungeth lankawe wage high-low difference eka wadi. pattama sali thina un innawa arabi karayo wagemai. bahuthare duppath.

    oya wage level eke russian unta accommodation, tours karana un set ekak innawa ban hikka, mirissa ehema. unge rates ahuwama ape 3wheel th ita wada ganan.
    ඇමරිකාවෙත් හිඟන්නෝ ඉන්නවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,419
    22,065
    113
    Gotland
    පහුගිය අවුරුදු විස්සක විතර කාලය ගත්තම රුසියානුවන් වේගවත්ව ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මිලිටරි ශක්තිය වගේම ආර්ථික ශක්තියත් එක වගේ වැඩි කරගෙන තියෙනවා. ලෝකයේ ඉහළම මිලදී ගැනීමේ හැකියාවක් තියෙන හොඳ වෙළඳපොළක් රුසියාවේ තියෙනවා. ලෝකයේ බොහෝ රටවල් (ඇමරිකාව ඇතුළු) රුසියාවේ මේ වෙළඳපොළ මත රැඳිලා ඉන්නේ. මතකනේ අර ඇස්බැස්ටෝස් ප්‍රශ්නය වෙලාවේ උන් ලංකාවෙන් තේ මිලදී ගන්න එක නැවත්තුවම අපිට වෙච්ච දේ?

    anemanda ban US unuth unta kelawala thinne sanctions nisa. ungeth ape wage ruble eka watenawa. man hithanne na US economy eka nam russia matha depend wei kiyala. Gas walin thamai tikak effect ekak thinne Europe walata. dan weapon shares adu wela Chinnu ayudha wikunana nisa.

    even Apple itself bigger than russian stock market :baffled: