අත්සන

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    අත්සනට මෙච්චර වලංගු බාවයක් ලැබුණෙ කොහොමද මචංල :confused:
    වෙන කෙනෙක්ට වුණත් හොර අත්සං නිකම්ම ගහන්ඩ පුලුවන්නෙ :rofl:

     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ඒ වුණාට සමහරු ගහන අත්සන් කොපි කරන්ඩ හෙන අමාරුයි නේ.. :P

    කියන තරම් ඕක ලේසි නෑනෙ බං. පේනවනෙ බංකු වල උන්දලෑ දාන කැටයම් ඕකට
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්කෝලේ පුස්තකාලෙන් ගෙදර ගෙනාපු පොතක් නැතිවුනා. ආපහු භාර දෙන්න තිබ්බේ
    ඊලග සතියේ. මාසයක් විතර මග ඇර ඇර ඉදලා අන්තිමට පුස්තකාලාධිපතිගේ අත්සන හොරට ගැහුවා කාඩ් එකේ :sorry:
     

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    පියවි ඇසට සමානව පෙනුනත් තාක්ෂණික ක්‍රම වලින් හොර අත්සන් අදුරගන්න පුළුවන්.