සනත් පුතාට බැනපු බැනිල්ල...

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    සනත් පුතාට බැනපු බැනිල්ල...

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු, ප්‍රවේගකාරි පිතිකරුවෙකු මෙන්ම ක්‍රිකට් ලෝකයේ වෙනසක් කළ ක්‍රිකට් ක්‍රිඩකයෙකු වන සනත් ජයසූරියගේ පුත් රනුක් ජයසූරියත් මේ වෙද්දි ක්‍රමයෙන් ක්‍රිකට් ක්‍රීඩාව හරහා තම දක්ෂතා දක්වමින් සිටිනවා. කොහොම වුනත් රනුක් ජයසූරියගේ නායකත්වයෙන් යුතුව පසුගියදා පැවති ක්‍රිකට් තරඟයකදී ඔහු කණ්ඩායම මෙහෙයවූ ආකරය සිය පියාගේ දෝෂ දර්ශනයට ලක්වුනා.

    එහිදී සනත් ජයසූරිය සිය පුත්‍රයාට බැණ වදිමින් කියා සිටියේ ඔළුව පාවිච්චි කර වැඩකරන ලෙසයි.

    එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,357
    12,622
    113
    Piliyandala
    තාම තියෙන්නේ පරණ මොරාල් එක. දැක්කද pain එකත් එක්ක තමා සෙල්ලම් කරන්න ඕනේ කියන එකම ඇති. අපේ දැන් ඉන්න සුකිරි පවුඩර් බබලගේ පොඩ්ඩක් රිදිච්ච ගමන් බුදු අම්මෝ ගාල ඇතුලට දුවන්න හදන්නේ.. එතකොට රිසක් එකක් නෑ.. ෆන් එකේ මැච් එක බලන්න පුළුවන්. ඒකාලේ හදපු මයින්ඩ් සෙට් එක තමා තාම දුවන්නේ සනාලගේ ඇඟේ... පට්ටම බැටෙක් කිසිම වාදයක් නෑ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,764
    113
    හස්තිශෛලපුර
    තමන්ගේ පුතාට උනත් ප්‍රසිද්ධියේ මේ වෙදිහේ බැන වැදීම් අනුමත කරන්න බෑ... -- මානව හිමිකම් සංවිධාන...
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    තාම තියෙන්නේ පරණ මොරාල් එක. දැක්කද pain එකත් එක්ක තමා සෙල්ලම් කරන්න ඕනේ කියන එකම ඇති. අපේ දැන් ඉන්න සුකිරි පවුඩර් බබලගේ පොඩ්ඩක් රිදිච්ච ගමන් බුදු අම්මෝ ගාල ඇතුලට දුවන්න හදන්නේ.. එතකොට රිසක් එකක් නෑ.. ෆන් එකේ මැච් එක බලන්න පුළුවන්. ඒකාලේ හදපු මයින්ඩ් සෙට් එක තමා තාම දුවන්නේ සනාලගේ ඇඟේ... පට්ටම බැටෙක් කිසිම වාදයක් නෑ

    :yes::yes::love::love::love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,810
    113
    බොක්කෙන් කියන්නෙ. ක්‍රිකට් ඇඟේ තියෙන එකා.