
hurathal karala newi un othanata awe, Arjunath oya wagema thamai, u iita anthai , ehema nathuwa ba ban![]()
ඔය හොදයි බන් අපේ අප්පල කියල දෙන වෙලාවට අංශක 25 වගේ ඇලවෙලා ඉන්නේ කොයි වෙලාවේ කන්න වෙයිද කියල ලෙක්චර් එක අතරතුර
තාම තියෙන්නේ පරණ මොරාල් එක. දැක්කද pain එකත් එක්ක තමා සෙල්ලම් කරන්න ඕනේ කියන එකම ඇති. අපේ දැන් ඉන්න සුකිරි පවුඩර් බබලගේ පොඩ්ඩක් රිදිච්ච ගමන් බුදු අම්මෝ ගාල ඇතුලට දුවන්න හදන්නේ.. එතකොට රිසක් එකක් නෑ.. ෆන් එකේ මැච් එක බලන්න පුළුවන්. ඒකාලේ හදපු මයින්ඩ් සෙට් එක තමා තාම දුවන්නේ සනාලගේ ඇඟේ... පට්ටම බැටෙක් කිසිම වාදයක් නෑ

සනා තියා සනාගේ අම්මටවත් ලංකාවේ ක්‍රිකට් ගොඩ ගන්න බෑ.පෙන්නේ නැද්ද හතුරුසිංහ ලංකාවේ ක්‍රිකට් ගොඩ දාලා තියෙන හැටි.මාසෙකට ලක්ෂ පනහක් හැටක් පඩි ගන්නවා.ඒ උනාට ගහන ගහන ඔක්කොම පුක පැලන්න කාලා එන්නේ හැම රටකින්ම.![]()