සනත් පුතාට බැනපු බැනිල්ල...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු, ප්‍රවේගකාරි පිතිකරුවෙකු මෙන්ම ක්‍රිකට් ලෝකයේ වෙනසක් කළ ක්‍රිකට් ක්‍රිඩකයෙකු වන සනත් ජයසූරියගේ පුත් රනුක් ජයසූරියත් මේ වෙද්දි ක්‍රමයෙන් ක්‍රිකට් ක්‍රීඩාව හරහා තම දක්ෂතා දක්වමින් සිටිනවා. කොහොම වුනත් රනුක් ජයසූරියගේ නායකත්වයෙන් යුතුව පසුගියදා පැවති ක්‍රිකට් තරඟයකදී ඔහු කණ්ඩායම මෙහෙයවූ ආකරය සිය පියාගේ දෝෂ දර්ශනයට ලක්වුනා.
එහිදී සනත් ජයසූරිය සිය පුත්‍රයාට බැණ වදිමින් කියා සිටියේ ඔළුව පාවිච්චි කර වැඩකරන ලෙසයි.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

Last edited: