එක එකාගෙන් අහ අහ ඉන්න එපා පකෝ ෆෝන් එකක් ගන්න... ඒක පට්ට..

එක එකාගෙන් අහ අහ ඉන්න එපා පකෝ ෆෝන් එකක් ගන්න... ඒක පට්ට..
අහන්නෙ නැතුව බෑ... අරගත්තට පස්සෙ නේ මොකක් හරි එන්නෙ... එහෙම කරුමනෙ සෙට් වෙන්නෙ..


එහෙම වෙන්නේ නැහැ පකෝ ෆෝන් එක පට්ට මචන්...
මමත් ගන්නව පකෝ ෆෝන් එකක් අද හෙට..
53 ට ගන්න පුලුවන් ඔෆර් එකක් තියෙනවා පකෝ ෆෝ්න් එකක්![]()
අපිටත් කියන්නෝකොහෙද කොහෙදඅපිටත් කියන්නෝ
Thx bro
machan sound quality kohomada through earphonesmama gaththa patta.
ලඟදිම පකෝෆෝන් F2 ඒවි එතකොට තවත් අඩුවේවි

Supiri bro....
mama dan lounch karapu dawse indan use karanawa....
experiance eka patta...
mama gaththe 54 kata...

