POCOFONE???

index404

Active member
  • Dec 16, 2017
    249
    108
    43
    මේ දවස් වල POCOFONE එකක් ගන්න එක අවුලක් නැද්ද,,, වෙන මොකක් හරි එන්න තියනවද
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එක එකාගෙන් අහ අහ ඉන්න එපා පකෝ ෆෝන් එකක් ගන්න... ඒක පට්ට..
     

    index404

    Active member
  • Dec 16, 2017
    249
    108
    43
    :P
    එක එකාගෙන් අහ අහ ඉන්න එපා පකෝ ෆෝන් එකක් ගන්න... ඒක පට්ට..

    අහන්නෙ නැතුව බෑ... අරගත්තට පස්සෙ නේ මොකක් හරි එන්නෙ... එහෙම කරුමනෙ සෙට් වෙන්නෙ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :P

    අහන්නෙ නැතුව බෑ... අරගත්තට පස්සෙ නේ මොකක් හරි එන්නෙ... එහෙම කරුමනෙ සෙට් වෙන්නෙ..

    එහෙම වෙන්නේ නැහැ පකෝ ෆෝන් එක පට්ට මචන්...:P
    මමත් ගන්නව පකෝ ෆෝන් එකක් අද හෙට..
    53 ට ගන්න පුලුවන් ඔෆර් එකක් තියෙනවා පකෝ ෆෝ්න් එකක්:P
     

    index404

    Active member
  • Dec 16, 2017
    249
    108
    43
    එහෙම වෙන්නේ නැහැ පකෝ ෆෝන් එක පට්ට මචන්...:P
    මමත් ගන්නව පකෝ ෆෝන් එකක් අද හෙට..
    53 ට ගන්න පුලුවන් ඔෆර් එකක් තියෙනවා පකෝ ෆෝ්න් එකක්:P

    කොහෙද කොහෙද :P අපිටත් කියන්නෝ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහෙද කොහෙද :P අපිටත් කියන්නෝ

    QW8UK3g.png

    NDB offer eka balanna

    https://www.clicknshop.lk/xiaomi-pocophone-f1-64-gb.html
     

    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    Mama use karanava machan. dantanam aulak na. slow villak ehema na..hodta vada... update valin passe podi podi case thiyanava... loku case na... un eva elaga update valin ehema hadanava..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ලඟදිම පකෝෆෝන් F2 ඒවි එතකොට තවත් අඩුවේවි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    ඕක ගන්න එපා බන් ජරාවක් කැමරාව එහෙම කියන තරම් සුපිරි නෑ චාටර්