සනත් පුතාට බැනපු බැනිල්ල...

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    වැරැද්දක් කියන්නේ නෑනෙ
    මුන්ට මෙහෙමවත් බැනලා හදාගත්තේ නැත්නම් මුනුත් දැන් ඉන්න හිපටුවෝ වගේ වෙයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිසිම වැරද්දක් නෑ.....
    පොර කියන දේ ඇත්ත.......

    අනික ඔහොම මොලේටම දෙන්නේ නැතුව හදන්න බෑ....
    පේනවා නේ දැන් අපේ රටේ කිරිකට්....

    ඇත්තටම අපේ රටේ ක්‍රිකට් කියල එකක් තියනවද ඕයි.........
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    අපේ Hathurusinghe Travels & Tourism සෙට් එකත් ඔතන ඉඳල ඔය බනින එව්ව අහං හිටිය නම්... මෙවුන් ටික වත් අනාගතේ අපේ ක්‍රිකට් ගොඩ දැම්මොත් හොඳයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,798
    113
    සේදවත්ත
    ඔය හොදයි බන් අපේ අප්පල කියල දෙන වෙලාවට අංශක 25 වගේ ඇලවෙලා ඉන්නේ කොයි වෙලාවේ කන්න වෙයිද කියල ලෙක්චර් එක අතරතුර
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,126
    34,707
    113
    Respect සනා. මේ බැන්නා හොඳ වැඩියි. අපි පොඩිකාලේ මැච් බලද්දී කොච්චර අසාවෙන්ද බැලුවේ.
    සනා ග්‍රවුන්ඩ් එකට එද්දී ඇඟට දැනුනු ගැම්ම. කියලා වැඩක් නෑ. දැන් මැච් බලද්දී ලේ කෝප වෙන එක විතරයි වෙන්නේ
     

    amasin1

    Member
    Nov 19, 2018
    103
    5
    0
    සනා තියා සනාගේ අම්මටවත් ලංකාවේ ක්‍රිකට් ගොඩ ගන්න බෑ.පෙන්නේ නැද්ද හතුරුසිංහ ලංකාවේ ක්‍රිකට් ගොඩ දාලා තියෙන හැටි.මාසෙකට ලක්ෂ පනහක් හැටක් පඩි ගන්නවා.ඒ උනාට ගහන ගහන ඔක්කොම පුක පැලන්න කාලා එන්නේ හැම රටකින්ම.:lol::lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,564
    113
    Colombo
    ඔය හොදයි බන් අපේ අප්පල කියල දෙන වෙලාවට අංශක 25 වගේ ඇලවෙලා ඉන්නේ කොයි වෙලාවේ කන්න වෙයිද කියල ලෙක්චර් එක අතරතුර

    පොඩි කාලෙ විතරක් නෙමයි මට අපේ තාත්ත, මම කැම්පස් යන කාලෙත් කනට එකක් දුන්න වී වගයක් දාන්න කියලා මම අල්ලපු ගෝනිය හරියට ඇල්ලුවෙ නැතුව වී අහුරක් විතර බිමට වැටුන කියලා

    දැන් මට අවුරුදු 30ක් විතර වෙනවා දැනටත් තාත්තට මල පැනපු වෙලාවට කොයි එකටත් කියලා අතේ දුරින් ඉන්නෙ
     
    • Like
    Reactions: Don GasCan

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    තාම තියෙන්නේ පරණ මොරාල් එක. දැක්කද pain එකත් එක්ක තමා සෙල්ලම් කරන්න ඕනේ කියන එකම ඇති. අපේ දැන් ඉන්න සුකිරි පවුඩර් බබලගේ පොඩ්ඩක් රිදිච්ච ගමන් බුදු අම්මෝ ගාල ඇතුලට දුවන්න හදන්නේ.. එතකොට රිසක් එකක් නෑ.. ෆන් එකේ මැච් එක බලන්න පුළුවන්. ඒකාලේ හදපු මයින්ඩ් සෙට් එක තමා තාම දුවන්නේ සනාලගේ ඇඟේ... පට්ටම බැටෙක් කිසිම වාදයක් නෑ

    :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,798
    113
    සේදවත්ත
    සනා තියා සනාගේ අම්මටවත් ලංකාවේ ක්‍රිකට් ගොඩ ගන්න බෑ.පෙන්නේ නැද්ද හතුරුසිංහ ලංකාවේ ක්‍රිකට් ගොඩ දාලා තියෙන හැටි.මාසෙකට ලක්ෂ පනහක් හැටක් පඩි ගන්නවා.ඒ උනාට ගහන ගහන ඔක්කොම පුක පැලන්න කාලා එන්නේ හැම රටකින්ම.:lol::lol:

    කෝචා නෙමෙයි බන් අපේ ටීම් එක කිසි මොරාල් එකක් නෑ. මගේ පාසල් අත්දෑකීම් එක්ක මෙහෙම ෆෙල් උනොත් ගොඩ කාලෙකට ගොඩ එන්නේ නෑ , කොදෙව් ටීම් එක වගේ ටුයුබ්ලයිට් තම කන්සිස්ටන්සි නෑති වෙනවා. මුනට පෆෝම් කරනවට පඩි දුන්නනම්, හොද පොඩි කොල්ලෝ බෙන්ච් වලට ආවම නොගහන උන් ඔක්කම ගහනවා. මුන්ට සල්ලි ලොකු උනා කොදෙව් ටීම් එකට උනෙත් සල්ලි පස්සේ ගියා බොඩ් එක අංජබජල් උනා වලි දාගත්තා ඉතින් අවුරුදු ගනන් බොක සාගරේ.
     
    Dec 31, 2018
    332
    22
    0
    මූ පුතාට බනිනකොට මූ අර දුලීකා මාරපනට හුකන වීඩියෝ එක දාලා දුන්නනම් හරි. නිකන්ම කට වහගනියි. :lol: