




මචං මටත් ඔය වගේම දෙයක් උනා පෙරේද මම ජිම් එකට ගිහින් එද්දි බෙන්ඩ් එකකදි එකෙක් ආව ඩිස්කවරියකින් තව එකෙකුත් පිටිපස්සෙ තියෙන් මම ලෝක අමාරුවෙන් පාරෙ අයිනටම කපල බේරුනේ නූලෙන් වගේ බේරුනේ. තව ඩින්ගෙන් බයික් එක කුඩු වෙනව නැත්නම් කානුවට වැටෙනව. සිද්දියෙන් පස්සේ විනාඩි 15ක් විතර මට නිකන් මොකක්ද වගේ ෂොක් එකට. මහ කාල කන්නි ඉන්නෙ බන්.






මේක එලවපු එකා ඩිරේට් වදින්නේ වීල් එකේනේ බන්