Bandarawela Bike Accident

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං මටත් ඔය වගේම දෙයක් උනා පෙරේද මම ජිම් එකට ගිහින් එද්දි බෙන්ඩ් එකකදි එකෙක් ආව ඩිස්කවරියකින් තව එකෙකුත් පිටිපස්සෙ තියෙන් මම ලෝක අමාරුවෙන් පාරෙ අයිනටම කපල බේරුනේ නූලෙන් වගේ බේරුනේ. තව ඩින්ගෙන් බයික් එක කුඩු වෙනව නැත්නම් කානුවට වැටෙනව. සිද්දියෙන් පස්සේ විනාඩි 15ක් විතර මට නිකන් මොකක්ද වගේ ෂොක් එකට. මහ කාල කන්නි ඉන්නෙ බන්.
     

    apoi

    Active member
  • Dec 20, 2018
    265
    197
    43
    මචං මටත් ඔය වගේම දෙයක් උනා පෙරේද මම ජිම් එකට ගිහින් එද්දි බෙන්ඩ් එකකදි එකෙක් ආව ඩිස්කවරියකින් තව එකෙකුත් පිටිපස්සෙ තියෙන් මම ලෝක අමාරුවෙන් පාරෙ අයිනටම කපල බේරුනේ නූලෙන් වගේ බේරුනේ. තව ඩින්ගෙන් බයික් එක කුඩු වෙනව නැත්නම් කානුවට වැටෙනව. සිද්දියෙන් පස්සේ විනාඩි 15ක් විතර මට නිකන් මොකක්ද වගේ ෂොක් එකට. මහ කාල කන්නි ඉන්නෙ බන්.


    pannagena gihin huttige putage puka palanna thibbe...
     
    • Like
    Reactions: 7204

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Bike padinna therenne nathi gobbayo. Bend ekak ganna therenne na. Bend eka ganiddi bike eke handle eka 3 whl eka pettata gessuwanm bike eka anith peththata herenawa.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ලයිසන් දෙන විදිහෙ වැරැද්ද එකක් අනික මාර්ග නීති අනුව නොයන උන්ගේ වැරැද්දේ ස්වභාවය අනුව කාලය තීරණය වෙන විදිහට ලයිසන් කැන්සල් කරන්න ඕන. ආපහු ලයිසන් එක ලැබෙන්න කලින් මුලින්ම ගන්න යද්දී කරපු මෙඩිකල් ටෙස්ටින්, ට්‍රේනින්, exam ඔක්කොම පාස් නං විතරක් දෙන්න ඕන.

    කාලකන්නියෙක් වගේ පාරේ යන උන්ගේ ලයිසන් කැන්සල් උනා නං අවුරුදු 2කට 3කට මාස 6ක් යන්න කලින් රටම හැදෙනවා.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    මුන් මෙහෙම ගිහිල්ල කෙලින්ම මැරෙනවා නම් අවුලක් නැ ජන ගහන අර්බුදයට නියම විසදුම
    :yes::yes::yes:
    හැබැයි ඉතින් ඉතුරු උනොත් තමා වැඩේ අහිංසක මිනිසුන්ගේ tax සල්ලි
    :baffled::baffled::baffled:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මේ වගේ දෙයක් අපිට උනොත් ( බයික් එකේ යන්නේ අපි නම් ) බේරෙන්න ක්‍රමයක් නැත්ද බන් !!:( මේක එලවපු එකා ඩිරේට් වදින්නේ වීල් එකේනේ බන්:oo::oo: