ඩයලොග් ලෝ කොස්ට් ඉන්ටනෙට් (

Net Cracker

Member
Jan 29, 2019
27
2
0
prepaid witharada?
mage dialog eka postpaid
පොස්ට් පෙඩ් බැහැ මචන්. සෙකන්ඩ් ලයින් එකට මම තාම චෙක් කලේ නැහැ. එහෙම බැරිවෙයි. පුළුවන් උනොත් කියන්නම්. නැතිනම් ප්‍රීපේඩ් සිම් එකක් අරගනින් ලේසියි නේ.
 
nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    nevermindNevergiveup said:
    හරියටම වැඩේ කරගත්ත එකෙක් කියනකම් ඉන්නෝනෙ පල් හොරෙක්ද දන්නෑනෙ

    ඇහිපිය ගහනටිකට සෑහෙන ගානක් මූට රැවටිලා:rofl:
     
    Last edited:

    thusithapop

    Member
    Jul 13, 2011
    5
    0
    1
    ඩයලොග් මේ පැකේජ් එක මාසෙට සැරයක් ඇක්ටිවේට් කර දෙන්න පුළුවන් රුපියල් 300ට.. ඕනා අය කියන්න.. මගේ ගාන 100යි. ඒ කියන්නේ ඔක්කොම 400යි.. ඕනා කෙනෙක් ඉන්නවනම් PM එකක් දාලා අහන්න. ප්‍රීපේඩ් විතරයි.

    mata ona
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Wadenam hari eth mekata koi wele kelawaida danne na Dialog eken

    Dialog system අවුල් ගිහින් බන්.. සේරම පිස්සු කෙලිනව.. අපේ Dialog tv එක දැන් ගොඩක් කාලෙක ඉදන් සේරම channel free බන්..
    Prepaid එක තියෙන්නෙ තාම මාසෙට 300 යි ගෙවන්නෙ..:lol:
     
    Net Cracker

    Member
    Jan 29, 2019
    27
    2
    0
    ලබන මාසේ සිස්ටම් එක තිබ්බොත් මම ආයේ දාලා දෙන්නම්. අද දාපු යට ආයේ මේ විදියට දාන්න පුළුවන් වෙන්නේ ලබන මාසේ 29 වෙනිදායින් පස්සේ..
     
    Net Cracker

    Member
    Jan 29, 2019
    27
    2
    0
    ලබන මාසේ සිස්ටම් එක තිබ්බොත් මම ආයේ දාලා දෙන්නම්. අද දාපු යට ආයේ මේ විදියට දාන්න පුළුවන් වෙන්නේ ලබන මාසේ 29 වෙනිදායින් පස්සේ..

    meka pattane machan .. ape no ekakata active karana puluwan da ???
    Puluwan. 400k yanawa.
     
    Net Cracker

    Member
    Jan 29, 2019
    27
    2
    0
    155758cc-e65f-4683-88f1-0bf35665cdbc.png

    මෙන්න ,මේකයි පැකේජ් එක.
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Meka daagaththu Kawru hari innawada...
    salli ez cash karanda kiyana number eka (0787386147) man nikamata google eke image search karala baluwa...
    baladdi me number eken salli illala hena elakiri account godak thiyenawane...

    Meke aththa boru man dan na...hariyata reputation thiyena senior member kenek verify karala kiyanakan inda man hithagaththa.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,995
    12,516
    113
    Meka daagaththu Kawru hari innawada...
    salli ez cash karanda kiyana number eka (0787386147) man nikamata google eke image search karala baluwa...
    baladdi me number eken salli illala hena elakiri account godak thiyenawane...

    Meke aththa boru man dan na...hariyata reputation thiyena senior member kenek verify karala kiyanakan inda man hithagaththa.

    මන් මෙයාට කියලා දාගන්නවා බලමු දායිද කියලා