2019 Jan-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Ceylon_Petroleum_Corporation_logo.png


    පන්දම ඉල්ලපු අයට :P

    ලෝගෝ එකේ ඉන්නෙ මල්බබා වෙන්ඩ ඇති
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    Ceylon_Petroleum_Corporation_logo.png


    පන්දම ඉල්ලපු අයට :P



    පීස්.... නිරුවත් පොටෝ මේකේ දාන්න එපා :dull:
    ඒවාට වෙනම ත්‍රෙඩ් තියෙනවා

    මේක​ අත්වැඩ ත්‍රෙඩ් එකට දාන්න​

    මේ රූපේ ඉන්න කෙනා ගෑනුද පිරිමිද​?
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    පීස්.... නිරුවත් පොටෝ මේකේ දාන්න එපා :dull:
    ඒවාට වෙනම ත්‍රෙඩ් තියෙනවා

    ඔව් උබලා වගේ උන්ගේ විරෝධය නිසා පෙට්‍රෝලියම් එකෙන් මේ ලොගෝ එකේ ඉන්න මිනිහට කෝටි ගානක් වියදම් කරලා ඇදුමක් අන්දවලා රී ඩිසයින් කරන්න ගියා :lol::lol::lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේක​ අත්වැඩ ත්‍රෙඩ් එකට දාන්න​
    මේ රූපේ ඉන්න කෙනා ගෑනුද පිරිමිද​?

    උඩින් මුකුත් පේන්නේ නැති නිසා ගෑනු වෙන්න බෑ
    යටින් මුකුත් පේන්නේ නැති නිසා පිරිමි වෙන්නත් බෑ
    :baffled::baffled::baffled: