2019 Jan-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජනාධිපතිතුමාට කිව්වනම් තරිදුටත් සම්මානයක් ගන්න තිබ්බා පරිසරේ ගැන හැම සතියෙම දැනුවත් කරනවට...
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එහෙනම් අපහු මාව සෙට් උනහම මගේ සින්දු තුන ඉල්ලන ඕනි

    ඇවිත් බලලා යන්න ලබන අගහරුවාද ගොඩක් දුරට තියෙයි :yes:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    good-night-9778.gif


    good-night-6.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කිව්ව විදිහටනම් එපාලු , පාවිච්චි කරන්න නෙමේ බං තැන තැන දාන්න එපාලු :lol::lol::lol:

    මගෙන්නම් වලක්වාගත හැකි පරිසර හානියක් උනොත් ඔන්න ඔය කාරණය තමයි ඉතින් :(:(
     
    • Like
    Reactions: shaminda peiris

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කිව්ව විදිහටනම් එපාලු , පාවිච්චි කරන්න නෙමේ බං තැන තැන දාන්න එපාලු :lol::lol::lol:

    කොමඩ් වලට දානත් එපා බ්ලොක් උනාම උන් දාපූන්ගේ දෙමාපියන් සිහිකරනවා :lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොමඩ් වලට දානත් එපා බ්ලොක් උනාම උන් දාපූන්ගේ දෙමාපියන් සිහිකරනවා :lol:

    කුණු එකට දැම්මාම කුණු ගෙනියන එකා ගෑනි දිහා අමුතු විදියට බලනවා
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කුණු එකට දැම්මාම කුණු ගෙනියන එකා ගෑනි දිහා අමුතු විදියට බලනවා

    ගිනි තියන්න මදුරුවන්ටත් හොදයිනේ රබර් පුච්චන එක ලොල් :P