ජනාධිපතිතුමාට කිව්වනම් තරිදුටත් සම්මානයක් ගන්න තිබ්බා පරිසරේ ගැන හැම සතියෙම දැනුවත් කරනවට...

එහෙනම් අපහු මාව සෙට් උනහම මගේ සින්දු තුන ඉල්ලන ඕනි

රබර් පාවිච්චි කරන්න එපාද ?

ඒව නම් ෂ්වර් නෑ තරිදු එනවා අද බෑ අයියේ කියනව ලබන සතියේ බලමු කියලා යනවා වසර ගනනක අත්දැකීමෙන් කියන්නේ![]()

කිව්ව විදිහටනම් එපාලු , පාවිච්චි කරන්න නෙමේ බං තැන තැන දාන්න එපාලු![]()

කිව්ව විදිහටනම් එපාලු , පාවිච්චි කරන්න නෙමේ බං තැන තැන දාන්න එපාලු![]()

ජනාධිපතිතුමාට කිව්වනම් තරිදුටත් සම්මානයක් ගන්න තිබ්බා පරිසරේ ගැන හැම සතියෙම දැනුවත් කරනවට...

කොමඩ් වලට දානත් එපා බ්ලොක් උනාම උන් දාපූන්ගේ දෙමාපියන් සිහිකරනවා![]()
මගේ රික්වෙස්ට් එක තමයි.තෑන්ක්ස් තරිඳුවෝ
කුණු එකට දැම්මාම කුණු ගෙනියන එකා ගෑනි දිහා අමුතු විදියට බලනවා