මහපාරට බරක් නොවන ක්‍රම
මහපාරට බරක් නොවන ක්‍රම
1. ඔබත් වේග සීමාවට ගමන් කිරීමට නොහැකි රියදුරෙක් ද? 70km/h පාරේ 40ට ලොටන කෙනෙක්ද? අප සියලු දෙනාගේ පහසුව සදහා වාහනය විකුනා දමා බස් එකෙ යන්න.
2. ඔබත් වාහනය පිකප් කිරීමට පැය එකහමාරක් ගන්නා ගොලුබෙල්ලෙක් ද? කොල එලිය වැටුන වෙලාවේ සිට 40ට ගැනීමට ඔබටත් පැයක් අවශ්‍ය ද? අප සියලු දෙනාගේ පහසුව සදහා වාහනය විකුනා දමා බස් එකෙ යන්න.
3. ඔබත් ඇක්සලරේට්රයේ පලමු මිලිමීටර් දෙක පමනක් භවිතා කරන බයගුලු රියදුරෙක්ද? අප සියලු දෙනාගේ පහසුව සදහා වාහනය විකුනා දමා බස් එකෙ යන්න.
4. ඔබත් හයිවේ එකෙ 60ට හුරතල් වෙන කෙනෙක්ද? බිලියන ගානක් වියදම් කොට හයිවේ හදන්නේ ඔබේ නවතම මෝටර් රතයේ හුරතල් වීමට නොවන බව ඔබ නොදන්නේද? 100km/h පාරක 60ට යන ඔබ, 160ට යන මෝඩයෙක් තරමටම පාරේ අනිත් රියදුරන්ට අනතුරක් බව ඔබ දන්නවාද? 60ට ගමන් කරමින් 60ට යන තව වාහනයක් ඉස්සර කිරීමට අදිවේගී මන්තීරුවට දමන විට නීත්‍යානුකූලව 100ට යන සියලු දෙනාට ඔබ පිටුපසින් වේගය අඩු කොට අවදානමට පත් වීමට සිදු වෙන බව ඔබ දන්නවද ? 100ට ගමන් කිරීමට නොහැකිනම් කරුනාකර අදිවේගයට ඇතුල් නොවන්න.
5. ඔබ ත්‍රී වීල් රියදුරෙක් නම් ඔබගේ වාහනයේ සිමාවන් අදුරගන්න. වේගයෙන් යන වාහන වලට අවහිරයක් නොවීමෙන් සැමගේ වේලාව ඉතිරි වේවි.
6. fuel economy ගැන හිතමින් 40ට පාගන ඔබ වාහනය විකුනා බස් එකේ යන්න . ගොඩක් ලාබයි. කොහොමත් 40ට තෙල් කරන්නේ නැත. තෙල් කිරීම හොදම 50-80 සීමාවේදී ය.
පාරේ නීත්‍යානුකූලව වේග සීමාවට ගමන් කිරීමේදී හරක් නිසා බ්‍රේක් කර එපා වූ රියදුරෙකුගේ කාරුනික ආයාචනයකි