බොක්කලාස්,
මම කව්ද කියන්න උබල දන්නෙත් නැහැ,
උබල කව්ද කියන්න මම දන්නෙත් නැහැ,
අපි හරි ඕපන් මෙතන කතා කරනවා.
ඒ නිසාම මම මගේ අත්දැකීමක් ශෙයා කරනවා උබලට පාඩමක් විදියට.....
මුදල මත සියල්ල පදනම් උන අපේ සමාජේ දැන් මනුස්ස කම් නැහැ.
මිනි මරල හරි සල්ලි පස්සේ යන මිනිස්සු ඉන්නේ....
මගේ සහෝදරිත් බැදලා ගියා අවරුදු එකහමාරකට වගේ කලින්... මම වේඩිම කරලා හොදට දැවැද්ද දීල යැව්වා... අද මගේ සහෝදරි මට ලක්ෂ 35 ට කෙලිය මචන්.... මස්සිනා එක්ක එකතු වෙලා...
අමුතුවෙන් කියන්න ඕන නැහැනේ, අම්ම තාත්තවත් විශ්වාස නැති කාලෙක බන් අපි ජිවත් වෙන්නේ...
උබල කවදාවත් එහෙම කරන්න එපා වගේම උබලටත් මට උන දේ නොවෙන්නය් කිව්වේ...
උබල මට බනිවි දැන්, උබල විතරක් නෙවෙය් අම්ම තාත්ත දන්නා කියන හැම එකාම බනිනවා, මගේ ගාව මනුස්සකම තියෙනවා බන්,
වැඩි විස්තර අහන්න එපා උබල දැනගන්න ඕන ටික කිව්වා... ඔලුවට ගනිල්ලා...
ඔබට ජය බොක්ක....






ටිකක් ඉන්න බලල එන්නම් 

