අවවාදයක්,

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්

    බොක්කලාස්,

    මම කව්ද කියන්න උබල දන්නෙත් නැහැ,

    උබල කව්ද කියන්න මම දන්නෙත් නැහැ,

    අපි හරි ඕපන් මෙතන කතා කරනවා.

    ඒ නිසාම මම මගේ අත්දැකීමක් ශෙයා කරනවා උබලට පාඩමක් විදියට.....

    මුදල මත සියල්ල පදනම් උන අපේ සමාජේ දැන් මනුස්ස කම් නැහැ.

    මිනි මරල හරි සල්ලි පස්සේ යන මිනිස්සු ඉන්නේ....

    මගේ සහෝදරිත් බැදලා ගියා අවරුදු එකහමාරකට වගේ කලින්... මම වේඩිම කරලා හොදට දැවැද්ද දීල යැව්වා... අද මගේ සහෝදරි මට ලක්ෂ 35 ට කෙලිය මචන්.... මස්සිනා එක්ක එකතු වෙලා...

    අමුතුවෙන් කියන්න ඕන නැහැනේ, අම්ම තාත්තවත් විශ්වාස නැති කාලෙක බන් අපි ජිවත් වෙන්නේ...

    උබල කවදාවත් එහෙම කරන්න එපා වගේම උබලටත් මට උන දේ නොවෙන්නය් කිව්වේ...

    උබල මට බනිවි දැන්, උබල විතරක් නෙවෙය් අම්ම තාත්ත දන්නා කියන හැම එකාම බනිනවා, මගේ ගාව මනුස්සකම තියෙනවා බන්,

    වැඩි විස්තර අහන්න එපා උබල දැනගන්න ඕන ටික කිව්වා... ඔලුවට ගනිල්ලා...

    ඔබට ජය බොක්ක....
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    ඔය වගේ දේවල් දැන් දරුණුවටම වෙනවා බන් හැමෝම බලන්නේ අනිකාව මරාගෙන හරි සැපේ ඉන්න ඔන්න ඕකයි වැඩේ :dull::dull:

    මගේ යාලුවෙක්ට උනා ඔය වගේ දෙයක් ලෙඩවෙලා ඉන්න සීයාගේ bank account එකේ තිබ්බ ලක්ෂ එකසිය අසු ගානකට කිට්ටු ගානක් ශේප් එකේ නමට හරවාගෙන :baffled::baffled:

    සීයාගේ නමට පන්සලක් හදන්න හිටපු සල්ලි ඒවා :yes::yes:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,784
    1
    4,866
    113
    40
    හත් ඉලව්වෙ!
    Apo iwa ohoma thamai..hithaganna behe minissu mehemada salakanne kiyala eyalata kochchara dewal karath..hondama de thamai tikak withara selfish wena eka..nethnam amarui me loke jiwath wenna..:)
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    බොක්කලාස්,

    මම කව්ද කියන්න උබල දන්නෙත් නැහැ,

    උබල කව්ද කියන්න මම දන්නෙත් නැහැ,

    අපි හරි ඕපන් මෙතන කතා කරනවා.

    ඒ නිසාම මම මගේ අත්දැකීමක් ශෙයා කරනවා උබලට පාඩමක් විදියට.....

    මුදල මත සියල්ල පදනම් උන අපේ සමාජේ දැන් මනුස්ස කම් නැහැ.

    මිනි මරල හරි සල්ලි පස්සේ යන මිනිස්සු ඉන්නේ....

    මගේ සහෝදරිත් බැදලා ගියා අවරුදු එකහමාරකට වගේ කලින්... මම වේඩිම කරලා හොදට දැවැද්ද දීල යැව්වා... අද මගේ සහෝදරි මට ලක්ෂ 35 ට කෙලිය මචන්.... මස්සිනා එක්ක එකතු වෙලා...

    අමුතුවෙන් කියන්න ඕන නැහැනේ, අම්ම තාත්තවත් විශ්වාස නැති කාලෙක බන් අපි ජිවත් වෙන්නේ...

    උබල කවදාවත් එහෙම කරන්න එපා වගේම උබලටත් මට උන දේ නොවෙන්නය් කිව්වේ...

    උබල මට බනිවි දැන්, උබල විතරක් නෙවෙය් අම්ම තාත්ත දන්නා කියන හැම එකාම බනිනවා, මගේ ගාව මනුස්සකම තියෙනවා බන්,

    වැඩි විස්තර අහන්න එපා උබල දැනගන්න ඕන ටික කිව්වා... ඔලුවට ගනිල්ලා...

    ඔබට ජය බොක්ක....

    ආපහු ගන්න බලන්(හිතන්) නෑදෑයන්ට යාළුවන්ට සල්ලි දෙන්න එපා දුන්නේ නැතොත් අමතක කරලා දාන්න පුළුවන් ගානක් දියන් බං!
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මට සිරි :sorry:

    මොකද උනේ කියලත් පුලුවන්නම් දාපං මචං
    ෂුවර් එකටම බැදපු එකාගේ කීම අහක දාන්න බැරුවයි සහෝදරි ඔහොම කරන්න ඇත්තේ

    You must spread some Reputation around before giving it to hichchiputha again.
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අම්මට සිරි :sorry:

    මොකද උනේ කියලත් පුලුවන්නම් දාපං මචං
    ෂුවර් එකටම බැදපු එකාගේ කීම අහක දාන්න බැරුවයි සහෝදරි ඔහොම කරන්න ඇත්තේ

    You must spread some Reputation around before giving it to hichchiputha again.

    මෙයාගෙ පරන ත්‍රෙඩ් ටික බලන්න කො.....බානෙ බදින්න තව කෙනෙක් හිටියානම් කුඹුරක් වත් හා ගන්න තිබ්බා:frown:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙයාගෙ පරන ත්‍රෙඩ් ටික බලන්න කො.....බානෙ බදින්න තව කෙනෙක් හිටියානම් කුඹුරක් වත් හා ගන්න තිබ්බා:frown:

    :frown::frown::frown:

    හානේ මේ සිද්දියට අදාළ කතාවස්තුවක් තියෙනවද..:oo: ටිකක් ඉන්න බලල එන්නම් :dull:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ලක්ෂ 35 k හොයන්න මම අවුරුදු 8ක් රස්සාව කරන්න ඕනේ බන්. :(
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    බොක්කලාස්,

    මම කව්ද කියන්න උබල දන්නෙත් නැහැ,

    උබල කව්ද කියන්න මම දන්නෙත් නැහැ,

    අපි හරි ඕපන් මෙතන කතා කරනවා.

    ඒ නිසාම මම මගේ අත්දැකීමක් ශෙයා කරනවා උබලට පාඩමක් විදියට.....

    මුදල මත සියල්ල පදනම් උන අපේ සමාජේ දැන් මනුස්ස කම් නැහැ.

    මිනි මරල හරි සල්ලි පස්සේ යන මිනිස්සු ඉන්නේ....

    මගේ සහෝදරිත් බැදලා ගියා අවරුදු එකහමාරකට වගේ කලින්... මම වේඩිම කරලා හොදට දැවැද්ද දීල යැව්වා... අද මගේ සහෝදරි මට ලක්ෂ 35 ට කෙලිය මචන්.... මස්සිනා එක්ක එකතු වෙලා...

    අමුතුවෙන් කියන්න ඕන නැහැනේ, අම්ම තාත්තවත් විශ්වාස නැති කාලෙක බන් අපි ජිවත් වෙන්නේ...

    උබල කවදාවත් එහෙම කරන්න එපා වගේම උබලටත් මට උන දේ නොවෙන්නය් කිව්වේ...

    උබල මට බනිවි දැන්, උබල විතරක් නෙවෙය් අම්ම තාත්ත දන්නා කියන හැම එකාම බනිනවා, මගේ ගාව මනුස්සකම තියෙනවා බන්,

    වැඩි විස්තර අහන්න එපා උබල දැනගන්න ඕන ටික කිව්වා... ඔලුවට ගනිල්ලා...

    ඔබට ජය බොක්ක....

    මචං පුතී! උබට තව සහොදරියක් එහෙම නැද්ද බං!:P:love::love: