Poddak thawa wisthara kiyannako lankawe jobs available da?![]()
CRF ගැන අහලා තියෙනවාද? career restriction factor
ලංකාවේ උඹට කරන්න පුලුවන්ද මම දන්නේ නැහැ. සමහරවිට ඇති. හැබැයි උඹට ගාටන්ට වෙන්නේ කල්ම්බු කැම්පස් එකේ UCSC එකෙන් අහලා බලපන්. ලංකාවේ බයො හරි මැත හරි ෆර්ස්ට් ඩිගිරියට කරලා පී එච් ඩී එකට මෙහෙ වරෙන්. මැත කරපු උන්ට මාර චාන්ස්. 4 year digree and GRE is what you need.




