මේ ඉන්න සයන්ස් මැත්ස් කරපු යාලුවන්ගෙන් ප&#3548

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
Poddak thawa wisthara kiyannako lankawe jobs available da?:rolleyes:

CRF ගැන අහලා තියෙනවාද? career restriction factor :D

ලංකාවේ උඹට කරන්න පුලුවන්ද මම දන්නේ නැහැ. සමහරවිට ඇති. හැබැයි උඹට ගාටන්ට වෙන්නේ කල්ම්බු කැම්පස් එකේ UCSC එකෙන් අහලා බලපන්. ලංකාවේ බයො හරි මැත හරි ෆර්ස්ට් ඩිගිරියට කරලා පී එච් ඩී එකට මෙහෙ වරෙන්. මැත කරපු උන්ට මාර චාන්ස්. 4 year digree and GRE is what you need.
 
sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113

    Thanks bro
    Ekedi karanna set wenne monawage job ekak da?
    Man ahala ma oka gana
    Genetic engineering wage da
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උඹ ගිහින් හම්බවෙයං කලම්බු කෙමිස්ට්‍රි එකේ බයෝ කෙමිස්ට්‍රි කරන ලෙචෙක්ව. ඌ උඹට කියා දෙයි උඹට තියෙන ඔප්ශන්ස්. . DR. NV Chandrasekaran. හම්බෙන්න. ඉතාම කරුනාවන්ත් ලෙචෙක්.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Thanks bro
    Ekedi karanna set wenne monawage job ekak da?
    Man ahala ma oka gana
    Genetic engineering wage da

    ජොබ් විදියට කරන්න සෙට් වෙන එවාගේ පුලුල් පරාසයක් තියෙනවා. උඹට ෆස්ට් ඩිග්‍රියවත් නැතුව මූද හත්ගව්වක් තියා අමුඩ ගහන්න එපා. ඉස්සෙල්ල බේස් එක හදාගනින්. මම දන්නේ නෑ උඹේ අර්තික තත්වය.. ජෙනටික් ඉන්ජිනියරින් කියලා ෆීල්ඩ් එකක් නෑ. නමුත් ඔව්, ඒකත් ඔප්ශන් එකක්. මැත එච්චර භාවිතා වෙන්නේ නෑ.Computational biology, bioinformatics, population genetics are good choices for higher studies for you.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ජොබ් විදියට කරන්න සෙට් වෙන එවාගේ පුලුල් පරාසයක් තියෙනවා. උඹට ෆස්ට් ඩිග්‍රියවත් නැතුව මූද හත්ගව්වක් තියා අමුඩ ගහන්න එපා. ඉස්සෙල්ල බේස් එක හදාගනින්. මම දන්නේ නෑ උඹේ අර්තික තත්වය.. ජෙනටික් ඉන්ජිනියරින් කියලා ෆීල්ඩ් එකක් නෑ. නමුත් ඔව්, ඒකත් ඔප්ශන් එකක්. මැත එච්චර භාවිතා වෙන්නේ නෑ.Computational biology, bioinformatics, population genetics are good choices for higher studies for you.

    Digree aran job gana hithanna gihin thamai ape akkath kelo gaththe
    Mata one higher studies walata Kalin job ekak karanna.
    Godak aya kiwwa thamai higher study karanna one Nam salli nathiwa Katu kanna Wei kiyala. Economically man godak adu family ekaka machan :no:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Ou machan eka aththaman ahanne degrees jobs ganai ehema
    Mukuth nodana karala mehe Job nathiwa welenaun one tharam innawa ban
    Akamathi jobak karaddi gedara minissunge idalama Epa wenone ban

    මට කියන්න තියෙන්නේ, ඒලෙවල් කරද්දී ගොඩල් උන් හිතන් ඉන්නේ ඉන්ජෝ වෙනවා, ඩොකාලා වෙනවා කියල. ඒත් ඒක උබ හිතනතරම් ලේසි නෑ. ගේමක් තියනවා. අනික උබ කිව කන්සල්ටන් කතාව. ඒකත් ඒවගේ තමයි කන්සල්ටන් කෙනෙක් වෙන්න තියා එම් බී බී එස් එවුන් කන කට්ට බලපන් අවුරුදුපහක්.එතනිනුත් ඉතාම සුලුතරයක් ස්පෙශලයිස් කරන්නේ ඒකත් අවුරුදු 5ක සෙවා කලයකින් පස්සේ පටන්ගන්නේ මම දන්න තරමට. ඒකටත් අසීමිත කට්ටක් කන්න වෙනවා. උබ තවම වතුරට බැහැලාවත් නැතිනිසා ඒවගේ තියන ගේම දන්නෑ. ඒතියා කැම්පස් එකක නෝර්මල් ඩිග්‍රියක් ගන්න එකවත් , ඒලෙවල් පාස් වෙන එක් එක්ක ලගින්වත් තියන්න බෑ.ඒවගේ තියෙන්නේ සෙමෙස්ටර් සිස්ටම්. එතකොට නිතරම එක්සෑම් උබට හයර් ජීපී එකක් ගන්න නම් එක්කෙඔ සුපිරි බුලට් එකක් වෙන්න ඔනේ , එක්කෝ පොතේම ඉන්න ඔනෙ.ට්යුශන් කියලා දේවල් නෑ, ලයිබ්‍රියෙන් තනියෙන් කියවගන්න ඔනේ, එක්කෝ කුප්පිහොයාගන දාගන්න ඔනේ. ඒනිසා මල්ලී අඩුමගානේ කැම්පස් ලෙවල් එකටවත් ඇවිත් නැතුව, උබ තවම ඔතන ඉදගන 'මොන කන්සල්ටන්ද වෙන්නේ' 'ඉන්ජෙක් වෙන එක ලේසි' වගේ කියවපන්. හැබැයි ඇතුලට ඇවිත් බැලුවොත් උබට තේරෙයි තත්වේ.උබ මෙතන ඒලෙවල් පාස්කරගන්නැතුව අවුරුදුගානක් දෙපැත්තට කිරනවා, කැම්පස් ඇවිත්නම් කොල්ලො උබට විශයන් තොරගන තනියෙන් ගේමගහන්න උනාම කොහෙ සවයිව් වෙන්නද ඔහොම මේකවත් බේරුමක් කරගන්න් බැරුව.

    O/L එවුන්තරම් දන්නදන්න එවුන් නෑ රටේ කියලා උන් හිතන්නේ,
    AL පන්තියට ආවාම,ඒක ටිකක් අඩුවෙනවා, එතකොට අපි/උන් හිතන්නේ දැන් අපි ඩොකාල/ ඉන්ජෝ කියලා.
    විභාගේ ලිව්වම තේරෙනවා ඩොකෙක් වෙන්න බැරි උනා කියලා, එහෙනම් බයෝ(bio science) වත් යනවා කියලා කැම්පස් යනවා, ඊටපස්සෙ ඩොකෙල් වෙන්න බැරි උන එකේ ෆස් ක්ලාස් එකක් දානවා කියලා හිතනවා, ෆයිනල් ඉයර් එක වෙද්දීඑ ෆස් ක්ලාස් එක සකන්ඩ් අපර් එකට බහිනවා, ෆයිනල් එක්සෑම් ලන්වෙද්දී කොහොමහරි මේ අවුරුද්දී ඩිග්‍රිය ගන්නවා කියලා පාඩම් කරනවා.
    උබටත් කියන්න තියෙන්නෙතවම තවම උබට ඔහොම හිතෙනවා තමයි ඒක උබේ වයසේ හැටි.අපිටත් ඔහොමම හිතුනා කියන්නයි.මම මේ කතාකරේ බහුතරය ගැන බවත් මතක තබා ගන්න.

    'අකුරට යන්නට කම්මැලි හිතිලා බොරුවට හඩනා මුන්චිමලේ
    මමත් ඔබ වගේ මන් පොඩි කාලේ ඔහොම කලා මට මතක තියෙ' :cool::yes:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Digree aran job gana hithanna gihin thamai ape akkath kelo gaththe
    Mata one higher studies walata Kalin job ekak karanna.
    Godak aya kiwwa thamai higher study karanna one Nam salli nathiwa Katu kanna Wei kiyala. Economically man godak adu family ekaka machan :no:

    උඹේ ඒ ලෙවල් රිසල්ට්ස් වලට උබට ජොබ් එකක් කරන්නද උඹ හදන්නේ? අඩුම ගානේ උඹට ප්‍රථම උපාධිය තියෙන්න එපැයි. ඒකත් නැතුව කොහොමද ජොබ් එකක් ගන්නේ? උඹව ගයිඩ් කරන්න, උපදෙස් දෙන්න කවුරුත් නැති කම තමයි ප්‍රශ්නේ. මෙඩිසින් කිරීම සම්බන්දයෙන් වුනත් උඹ හෙන ලණුවක් කාලා තියෙන්නේ. ප්‍රතම උපාධියක් වෙර දාලා කරලා හොඳ ක්ලාස් එකක් ගනින්. ඊට පස්සේ බලපන් උඹට එන චාන්සස්. ඕවාට හදිස්සිවෙලා නම් මොනවත් කරන්න බැහැ.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මට කියන්න තියෙන්නේ, ඒලෙවල් කරද්දී ගොඩල් උන් හිතන් ඉන්නේ ඉන්ජෝ වෙනවා, ඩොකාලා වෙනවා කියල. ඒත් ඒක උබ හිතනතරම් ලේසි නෑ. ගේමක් තියනවා. අනික උබ කිව කන්සල්ටන් කතාව. ඒකත් ඒවගේ තමයි කන්සල්ටන් කෙනෙක් වෙන්න තියා එම් බී බී එස් එවුන් කන කට්ට බලපන් අවුරුදුපහක්.එතනිනුත් ඉතාම සුලුතරයක් ස්පෙශලයිස් කරන්නේ ඒකත් අවුරුදු 5ක සෙවා කලයකින් පස්සේ පටන්ගන්නේ මම දන්න තරමට. ඒකටත් අසීමිත කට්ටක් කන්න වෙනවා. උබ තවම වතුරට බැහැලාවත් නැතිනිසා ඒවගේ තියන ගේම දන්නෑ. ඒතියා කැම්පස් එකක නෝර්මල් ඩිග්‍රියක් ගන්න එකවත් , ඒලෙවල් පාස් වෙන එක් එක්ක ලගින්වත් තියන්න බෑ.ඒවගේ තියෙන්නේ සෙමෙස්ටර් සිස්ටම්. එතකොට නිතරම එක්සෑම් උබට හයර් ජීපී එකක් ගන්න නම් එක්කෙඔ සුපිරි බුලට් එකක් වෙන්න ඔනේ , එක්කෝ පොතේම ඉන්න ඔනෙ.ට්යුශන් කියලා දේවල් නෑ, ලයිබ්‍රියෙන් තනියෙන් කියවගන්න ඔනේ, එක්කෝ කුප්පිහොයාගන දාගන්න ඔනේ. ඒනිසා මල්ලී අඩුමගානේ කැම්පස් ලෙවල් එකටවත් ඇවිත් නැතුව, උබ තවම ඔතන ඉදගන 'මොන කන්සල්ටන්ද වෙන්නේ' 'ඉන්ජෙක් වෙන එක ලේසි' වගේ කියවපන්. හැබැයි ඇතුලට ඇවිත් බැලුවොත් උබට තේරෙයි තත්වේ.උබ මෙතන ඒලෙවල් පාස්කරගන්නැතුව අවුරුදුගානක් දෙපැත්තට කිරනවා, කැම්පස් ඇවිත්නම් කොල්ලො උබට විශයන් තොරගන තනියෙන් ගේමගහන්න උනාම කොහෙ සවයිව් වෙන්නද ඔහොම මේකවත් බේරුමක් කරගන්න් බැරුව.

    ඕලෙවල් එවුන්තරම් දන්න එවුන්‍රටනෑ කියලා උන් හිතන්නේ,
    ඒලෙවල් පන්තියට ආවාම,ඒක ටිකක් අඩුවෙනවා, එතකොට අපි/උන් හිතන්නේ දැන් අපි ඩොකාල/ ඉන්ජෝ කියලා.
    විභාගේ ලිව්වම තේරෙනවා ඩොකෙක් වෙන්න බැරි උනා කියලා, එහෙනම් බයෝ වත් යනවා කියලා කැම්පස් යනවා, ඊටපස්සෙ ඩොකෙල් වෙන්න බැරි උන එකේ ෆස් ක්ලාස් එකක් දානවා කියලා හිතනවා, ෆයිනල් ඉයර් එක වෙද්දීඑ ෆස් ක්ලාස් එක සකන්ඩ් අපර් එකට බහිනවා, ෆයිනල් එක්සෑම් ලන්වෙද්දී කොහොමහරි මේ අවුරුද්දී ඩිග්‍රිය ගන්නවා කියලා පාඩම් කරනවා.
    උබටත් කියන්න තියෙන්නෙතවම ඔහොම හිතෙනවා තමයි ඒක උබේ වයසේ හැටි.අපිටත් ඔහොමම හිතුනා කියන්නයි.මම මේ කතාකරේ බහුතරය ගැන බවත් මතක තබා ගන්න.

    'අකුරට යන්නට කම්මැලි හිතිලා බොරුවට හඩනා මුන්චිමලේ
    මමත් ඔබ වගේ මන් පොඩි කාලේ ඔහොම කලා මට මතක තියෙ' :cool::yes:

    Uba ehema unata Mata Nam bari une man dekak Allan dagalapu nisa misak ubala wage athapatha gaga idala neme
    Uba wage un one tharam dakala thiye man
    Man 11 idan pure clz giya uba wagei un Mata one tharam hina Una
    Man deyak karanna Kalin hoyanawa. Therumak nathi deyak karala life time eka kanna one nane. Danatamath man late. Hoyanne balanne nathiwa eka ekaa kiwwa huyannawal karala thamai man thama gedara inne.
    E nisa "uba monawadha danne ? Hathgauuwak thiyan amuda Gahanna Epa" kiyana pake gon talks Nam denna epa.e kale Mata yanna puluwan field gana hoyaddi gon panditha pakku ohpoma kiyala thama man thama gedara inne.
     
    Last edited:

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Jy I

    උඹේ ඒ ලෙවල් රිසල්ට්ස් වලට උබට ජොබ් එකක් කරන්නද උඹ හදන්නේ? අඩුම ගානේ උඹට ප්‍රථම උපාධිය තියෙන්න එපැයි. ඒකත් නැතුව කොහොමද ජොබ් එකක් ගන්නේ? උඹව ගයිඩ් කරන්න, උපදෙස් දෙන්න කවුරුත් නැති කම තමයි ප්‍රශ්නේ. මෙඩිසින් කිරීම සම්බන්දයෙන් වුනත් උඹ හෙන ලණුවක් කාලා තියෙන්නේ. ප්‍රතම උපාධියක් වෙර දාලා කරලා හොඳ ක්ලාස් එකක් ගනින්. ඊට පස්සේ බලපන් උඹට එන චාන්සස්. ඕවාට හදිස්සිවෙලා නම් මොනවත් කරන්න බැහැ.

    Man danno sehenna kal yanawa 7yrs gihin eya out une. Eya boru kiwwa neme bro
    Kohoma unath consultant weddi 40 unath wenna puluwan ne.
     
    Na na BSc eken passe job ekak nokara mukuth karanna amarui bro
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Uba ehema unata Mata Nam bari une man dekak Allan dagalapu nisa misak ubala wage athapatha gaga idala neme
    Uba wage un one tharam dakala thiye man
    Man 11 idan pure clz giya uba wagei un Mata one tharam hina Una
    Man deyak karanna Kalin hoyanawa. Therumak nathi deyak karala life time eka kanna one nane. Danatamath man late. Hoyanne balanne nathiwa eka ekaa kiwwa huyannawal karala thamai man thama gedara inne.
    E nisa uba monawadha danne ? Hathgauuwak thiyan amuda Gahanna Epa kiyana pake gon talks Nam denna epa.e kale Mata yanna puluwan field gana hoyaddi gon panditha pakku ohpoma kiyala thama man thama gedara inne.

    හොදයි මල්ලී,ෆස් ඩිග්‍රියවත් ගන්නකෝ.
    සුභ පැතුම්
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113

    උඹේ ඒ ලෙවල් රිසල්ට්ස් වලට උබට ජොබ් එකක් කරන්නද උඹ හදන්නේ? අඩුම ගානේ උඹට ප්‍රථම උපාධිය තියෙන්න එපැයි. ඒකත් නැතුව කොහොමද ජොබ් එකක් ගන්නේ? උඹව ගයිඩ් කරන්න, උපදෙස් දෙන්න කවුරුත් නැති කම තමයි ප්‍රශ්නේ. මෙඩිසින් කිරීම සම්බන්දයෙන් වුනත් උඹ හෙන ලණුවක් කාලා තියෙන්නේ. ප්‍රතම උපාධියක් වෙර දාලා කරලා හොඳ ක්ලාස් එකක් ගනින්. ඊට පස්සේ බලපන් උඹට එන චාන්සස්. ඕවාට හදිස්සිවෙලා නම් මොනවත් කරන්න බැහැ.

    Aththatama oya kiyanakam Mata ekek warh oya field eka gana kiyala
    Un kiyanne panditha wenne nAthuwa meka karapan araka karapan kiyala
    Anthimata huththo okkoma kiyapuwa karala Dan Man anatha una ma okun shape eke lissala yanawa
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    හොදයි මල්ලී,ෆස් ඩිග්‍රියවත් ගන්නකෝ.
    සුභ පැතුම්

    Man kiwwe oya magen ahapu eka. Uba monawada dnne campus eke athule karana dewal gana kiyalane oya ahanne ekai man kiwwe aye kiyapanko eka
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Jy I

    Man danno sehenna kal yanawa 7yrs gihin eya out une. Eya boru kiwwa neme bro
    Kohoma unath consultant weddi 40 unath wenna puluwan ne.

    මෙන්න බලපන් උබේ තත්වය.

    උඹ ඒ ලෙවල් කරලා සිරා රිසල්ට් ගත්තාලු දෙපාරක්.

    1. ඒත් උඹ කැම්පස් ගිහින් නෑ.:D:D:D

    2. මෙඩිසින් කරන්න එපා කියල අලි තඩි ලණුවක් කාල. යකෝ ගොන් බූරුවෝ ඇමරිකාවේ ප්‍රතම උපාදියක් නැතුව මෙඩිසින් කරන්නත් බැහැ. උඹලා දන්න ලබ්බක් නෑ! අවුරුදු 6-7 යයි.
    කොන්සෙක් වෙන්න කලින් MBBS එක ගනින්!:P:P

    3. උඹේ අක්කා උපාදි කරලා කෙලවගත්තාලු. මොනවද කලේ බෞද්ධ දර්ශනයද , ඉතිහාසයද? නිකම් හැම දේම උඹ දන්න අඩු දැනුම් වපසරියට කොටු කරන්න එපා. දැන උගත් මිනිහෙක් හම්බෙලා අහගනින්. උඹේ නෑයො උඹට කෙලවලා හොලෙසේල්. ඒත් උඹට උපදෙස් දෙන්න එන මේකේ උන්ටයි උඹ බුරන්නේ.

    4. උඹේ බක-පණ්ඩිතකම් අඩුකරගෙන, "මම දන්නේ නෑ, මම නොදන්න දේ දන්න කෙනෙක් ගෙන් අසා දැන ගනිමි" කියන නිහතමානී කමෙන් පටන් ගනින්.

    උඹ සිරා ඒ ලෙවල් රිසල්ට් දැම්මට උඹ ගෙදර! උඹට වඩා අඩු රිසල්ට් දාපු උන් කැම්පස් වල. මේ සිද්ධියෙන් තේරෙන්න ඕනේ උඹේ පැත්තෙන් උඹ අනාගෙන කියල.
    :rofl::rofl:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    meke un kiyana widiyata Mai issara okun okkoma Mata panditha nowi Araka karapan meka karapan kiyala kiwwe
    Okkoma huththo dan sadda nee
    Ubala unath Job gana digree gana ahaddi kiyanne okane.
    Ekai mala panne
    Akka karapu degree ekata job Na eya anthimata teaching giya
    Mata baya ekai
     
    Last edited:

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    මට කියන්න තියෙන්නේ, ඒලෙවල් කරද්දී ගොඩල් උන් හිතන් ඉන්නේ ඉන්ජෝ වෙනවා, ඩොකාලා වෙනවා කියල. ඒත් ඒක උබ හිතනතරම් ලේසි නෑ. ගේමක් තියනවා. අනික උබ කිව කන්සල්ටන් කතාව. ඒකත් ඒවගේ තමයි කන්සල්ටන් කෙනෙක් වෙන්න තියා එම් බී බී එස් එවුන් කන කට්ට බලපන් අවුරුදුපහක්.එතනිනුත් ඉතාම සුලුතරයක් ස්පෙශලයිස් කරන්නේ ඒකත් අවුරුදු 5ක සෙවා කලයකින් පස්සේ පටන්ගන්නේ මම දන්න තරමට. ඒකටත් අසීමිත කට්ටක් කන්න වෙනවා. උබ තවම වතුරට බැහැලාවත් නැතිනිසා ඒවගේ තියන ගේම දන්නෑ. ඒතියා කැම්පස් එකක නෝර්මල් ඩිග්‍රියක් ගන්න එකවත් , ඒලෙවල් පාස් වෙන එක් එක්ක ලගින්වත් තියන්න බෑ.ඒවගේ තියෙන්නේ සෙමෙස්ටර් සිස්ටම්. එතකොට නිතරම එක්සෑම් උබට හයර් ජීපී එකක් ගන්න නම් එක්කෙඔ සුපිරි බුලට් එකක් වෙන්න ඔනේ , එක්කෝ පොතේම ඉන්න ඔනෙ.ට්යුශන් කියලා දේවල් නෑ, ලයිබ්‍රියෙන් තනියෙන් කියවගන්න ඔනේ, එක්කෝ කුප්පිහොයාගන දාගන්න ඔනේ. ඒනිසා මල්ලී අඩුමගානේ කැම්පස් ලෙවල් එකටවත් ඇවිත් නැතුව, උබ තවම ඔතන ඉදගන 'මොන කන්සල්ටන්ද වෙන්නේ' 'ඉන්ජෙක් වෙන එක ලේසි' වගේ කියවපන්. හැබැයි ඇතුලට ඇවිත් බැලුවොත් උබට තේරෙයි තත්වේ.උබ මෙතන ඒලෙවල් පාස්කරගන්නැතුව අවුරුදුගානක් දෙපැත්තට කිරනවා, කැම්පස් ඇවිත්නම් කොල්ලො උබට විශයන් තොරගන තනියෙන් ගේමගහන්න උනාම කොහෙ සවයිව් වෙන්නද ඔහොම මේකවත් බේරුමක් කරගන්න් බැරුව.

    O/L එවුන්තරම් දන්නදන්න එවුන් නෑ රටේ කියලා උන් හිතන්නේ,
    AL පන්තියට ආවාම,ඒක ටිකක් අඩුවෙනවා, එතකොට අපි/උන් හිතන්නේ දැන් අපි ඩොකාල/ ඉන්ජෝ කියලා.
    විභාගේ ලිව්වම තේරෙනවා ඩොකෙක් වෙන්න බැරි උනා කියලා, එහෙනම් බයෝ(bio science) වත් යනවා කියලා කැම්පස් යනවා, ඊටපස්සෙ ඩොකෙල් වෙන්න බැරි උන එකේ ෆස් ක්ලාස් එකක් දානවා කියලා හිතනවා, ෆයිනල් ඉයර් එක වෙද්දීඑ ෆස් ක්ලාස් එක සකන්ඩ් අපර් එකට බහිනවා, ෆයිනල් එක්සෑම් ලන්වෙද්දී කොහොමහරි මේ අවුරුද්දී ඩිග්‍රිය ගන්නවා කියලා පාඩම් කරනවා.
    උබටත් කියන්න තියෙන්නෙතවම තවම උබට ඔහොම හිතෙනවා තමයි ඒක උබේ වයසේ හැටි.අපිටත් ඔහොමම හිතුනා කියන්නයි.මම මේ කතාකරේ බහුතරය ගැන බවත් මතක තබා ගන්න.

    'අකුරට යන්නට කම්මැලි හිතිලා බොරුවට හඩනා මුන්චිමලේ
    මමත් ඔබ වගේ මන් පොඩි කාලේ ඔහොම කලා මට මතක තියෙ' :cool::yes:

    me thiyenne answer eka :yes::yes::yes::yes::yes: